පැදපු මුල්ම වාහනේ

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පැදපු මුල්ම වාහනේ

    28055988_1563581377023074_1477834943207252623_n.jpg


    අපෙ ගෙදර මැෂීම ඉස්සර මගෙන් බේර ගන්න බෑ. උබලත් මම වගේ මැෂිමපැදලා තියනවද​?​
    :D
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම පැදලම මැශින් එක කැඩුනා ඕයි.
    :rofl::rofl:
    ​

    මගේ අතින් මැෂින් එකේ බෙල්ට් එක ඕනි තරම් කැඩිලා තියනවා:D

    අපේ ගෙදරත් ඔයි, තාමත් තියෙනවා, හැම දාම තාත්ත ආණ්ඩුවක් අරන් බෙල්ට් ඒක හදනවා මතකයි.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,043
    17,689
    113
    Nowhere
    මොටරේ හයි කරන්න කලින් ඔහොම තමා කරේ. මොටරේ හයි කරව්වම මනුස්සයෙක් වගේ පුටුවේ වාඩි වෙලා අරක අස්සලේටරේ වගේ පාගන ගමන් අර කෑලි වලින් ගියර්,සිග්නල් දදා එලෙව්වා :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම මචන් මහන මැෂින් එකේ පැඩල් එක හයියෙන් පාගලා පාගලා ඒක යටින් එක එක ඒවා තියනවා. මැෂින් එක උඩ යනවා. දවසක් කකුලෙ මහපට ඇගිල්ල අහු වුණා. මට චූ ගියා එතනම. :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    අපි නම් කොළපත පැද්දේ.ගෙදර මිදුලේ පොඩි බෑවුමක් තිබුණා කොළපත තියල ඉදගන්නවා යනවා ලෙස්සලා පහලට :P