මටත් හෙල්මට් එකක් දාන්න තාත්තේ

Oct 13, 2016
2,675
276
0
මටත් හෙල්මට් එකක් දාන්න තාත්තේ

28058641_597927243884848_291324672864334509_n.png

:rofl::rofl::rofl:
 
Sep 4, 2015
3,212
269
0
යකෝ මම අද බයික් එකේ යන ගමන් ඔය පින්තූරෙම දැක්කා. මටත් හිතුනා උගෙ ඔළුව උඩින් හෙල්මට් එක නවලා සෙල්ෆියක් ගන්න. ට්‍රැෆික් වෙලාව නිසා කරේ නැහැ අම්ම පල්ලා. පුදුමයි මචන් මේ වගේ ඒවා වෙනකොට. :D
 
This is because in a parellel universe you have already done that. Deja vu is being applied on your brain as it communicate through the similar frequencies. :yes: :yes: