wihilu enwei dapiya helmot![]()

Hope one day Shanudri's son say this to you.![]()



යකෝ මම අද බයික් එකේ යන ගමන් ඔය පින්තූරෙම දැක්කා. මටත් හිතුනා උගෙ ඔළුව උඩින් හෙල්මට් එක නවලා සෙල්ෆියක් ගන්න. ට්රැෆික් වෙලාව නිසා කරේ නැහැ අම්ම පල්ලා. පුදුමයි මචන් මේ වගේ ඒවා වෙනකොට.![]()
