ideamart help

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඩයලොග් වල ideamart වලින් මම කලින් sms සර්විස් එකක් හදලා තියෙනවා දැන්නම් මතක නෑ. ඒකනම් පුළුවන් වෙයි . මට දැන් හැම network එකකින්ම එහෙම හදාගන්න ඕනේ , ඒකට පහසු ක්‍රමයක් තියෙනවද නැත්තම් වෙන වෙනම ඒ network වලින් හදන්න ඕනෙද . දන්න ෆ්රෙන්ස් කෙනෙක් විස්තරයක් දාන්න
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මමත් කරනවා ඕනේ දෙයක් කියලා දෙන්නම්, මට ගෙවනවා නම් උබලට නිකන් කියලා දෙන්න මට පිස්සු නෑ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් කරනවා ඕනේ දෙයක් කියලා දෙන්නම්, මට ගෙවනවා නම් උබලට නිකන් කියලා දෙන්න මට පිස්සු නෑ

    nadun mata danaganna one danata lankawe thiyena network 5ma ekama app ekakin karanna puluwnda kiyala