ඩයලොග් වල ideamart වලින් මම කලින් sms සර්විස් එකක් හදලා තියෙනවා දැන්නම් මතක නෑ. ඒකනම් පුළුවන් වෙයි . මට දැන් හැම network එකකින්ම එහෙම හදාගන්න ඕනේ , ඒකට පහසු ක්‍රමයක් තියෙනවද නැත්තම් වෙන වෙනම ඒ network වලින් හදන්න ඕනෙද . දන්න ෆ්රෙන්ස් කෙනෙක් විස්තරයක් දාන්න
