Koombiyo jehan = scurvy

Koombiyo

Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    උබලට හිතෙන්නෙ නැද්ද මූ ජෙහාන් කාරයාට වඩා ගේමක් ගහනවා කියල? මූ ඉස්සර කුණුහරප කිය කියා දාපු video උබල බැලුව දැන් එහෙම ඒවා නොදැම්මත් උබල හැමෝම උගේ අලුත් වීඩියෝ බලනව. උබල උට ඇබ්බැහි වෙලා. දත් කිබුලගේ කඩේ ඉස්සරහ පෝස්ටර් ගැහුවෙත් ඕකමයි. ඒ මොකක් වත් නිසා නෙවෙයි නාකි සෙට් එක මේකෙ එන එක අඩු කරල උගේ වීඩියෝ බලවන්න. ඔන්න බලපන් දවසක ඕක එක්කො ඕන නෑ උබලම හිතා ගනින්.
     
    • Like
    Reactions: $Gangster$

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබලට හිතෙන්නෙ නැද්ද මූ ජෙහාන් කාරයාට වඩා ගේමක් ගහනවා කියල? මූ ඉස්සර කුණුහරප කිය කියා දාපු video උබල බැලුව දැන් එහෙම ඒවා නොදැම්මත් උබල හැමෝම උගේ අලුත් වීඩියෝ බලනව. උබල උට ඇබ්බැහි වෙලා. දත් කිබුලගේ කඩේ ඉස්සරහ පෝස්ටර් ගැහුවෙත් ඕකමයි. ඒ මොකක් වත් නිසා නෙවෙයි නාකි සෙට් එක මේකෙ එන එක අඩු කරල උගේ වීඩියෝ බලවන්න. ඔන්න බලපන් දවසක ඕක එක්කො ඕන නෑ උබලම හිතා ගනින්.
    Mister...
    poddak kiyanawada mage "kade" mokakda kiyala & eka issaraha gahuwa poster eka mokakda kiyala.....
    yako mama danneth nathi kadayak thiyanawa ne mata...
    posteruth gahala mama danne nathuwa...
    lolz...:rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ උගේ ෆේක් එකක් නේද ? :P

    සෙල්ෆ් ප්රෝමොටින් ? :rofl:

    උට කොහෙන්ද මොලයක් මලකඩ කාපු කඩුවක් තියන් හෙළුවෙන් වනන්නයි කුණුහරුප කියන්නයි විතරයි උට පුළුවන් :rofl:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මරුසිරා;22896691 said:
    උබ උගේ ෆේක් එකක් නේද ? :P

    සෙල්ෆ් ප්රෝමොටින් ? :rofl:

    උට කොහෙන්ද මොලයක් මලකඩ කාපු කඩුවක් තියන් හෙළුවෙන් වනන්නයි කුණුහරුප කියන්නයි විතරයි උට පුළුවන් :rofl:

    :yes::yes:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    උගේ අර බයිසිකල් පදින ඇක්ෂන් එක දාන GIF එක පට්ට මොනා උනත්.. :P :rofl: