උබලට හිතෙන්නෙ නැද්ද මූ ජෙහාන් කාරයාට වඩා ගේමක් ගහනවා කියල? මූ ඉස්සර කුණුහරප කිය කියා දාපු video උබල බැලුව දැන් එහෙම ඒවා නොදැම්මත් උබල හැමෝම උගේ අලුත් වීඩියෝ බලනව. උබල උට ඇබ්බැහි වෙලා. දත් කිබුලගේ කඩේ ඉස්සරහ පෝස්ටර් ගැහුවෙත් ඕකමයි. ඒ මොකක් වත් නිසා නෙවෙයි නාකි සෙට් එක මේකෙ එන එක අඩු කරල උගේ වීඩියෝ බලවන්න. ඔන්න බලපන් දවසක ඕක එක්කො ඕන නෑ උබලම හිතා ගනින්.



