ඩෝං ඩෝං

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඩෝං
    .
    .
    .
    1) බයියන් සමූහයක් තේ කඩයක තේ බොමින් සිටිති..
    ඩෝං...
    අඩෝ මොකක්ද ඒ පිපිරුනේ..
    බෝම්බ සද්දයක් වගේ..
    අඩෝ.. මෙන්න කොටි ගහනවෝ.. අයියෝ..
    අපේ රජ්ජුරුවෝ හිටියනම් මේම වෙන්නෙ නැතෝ.. දුවපියෝ.. අම්මෝ..
    කඩේ මුදලාලි එලියට ගොස් විපරම් කර බලා එයි.
    හලෝ ඒ බෝම්බයක් නෙවේ ඕයි..
    වාහනේක ටයර් එකක් පුපුරලා.. අන්නේකයි .
    ඒකනෙ කියන්නෙ. යහපාලනේ පීඩනය දරාගන්න ටයර් එකකටවත් බෑ...
    අනික ටයර් එක අස්සෙ බෝම්බ තිබුනද කවුද දන්නෙ..
    මහින්දගෙ කාලෙනම් ඔහොම ටයර් පිපිරුවේ නැතෝ.. අයියෝ ... අම්මෝ, අනේ, #@%&*=$

    2) ටොයියන් සමූහයක් තේ කඩයක තේ බොමින් සිටිති.
    ඩෝං.
    අඩෝ මොකක්ද ඒ පිපිරුවේ ..
    වාහන ටයර් එකක් වෙන්න ඇති.
    ඔව් ඔව් මොකද දැන් බෝම්බ පුපුරනව කියලයැ..
    මුදලාලි එලියට ගොස් බලා එයි.
    ඕයි..ඒ බෝම්බයක් ඉක්කනට මාරුවෙයල්ලා..
    අනේ නිකම් පලයං ඩෝ .. මූ බයියෙක්ද කොහෙද..
    මුන්ට ඉතින් පඩේක සද්දයක් ඇහුනනම් ඇති..
    රට ගිනිතියන්න..
    බයි වහලා..
    මහින්ද හොරා..
    ලැම්බොගිනි
    රත්තරං අස්සයෝ
    මේ අතර කට්ටිය ඉන්න තැනට අත්බෝම්බයක් වැටෙයි.
    අඩේ මේ බලහංකො මුන් හිතන් ඇති මේ සෙල්ලම් බට්ටො දාල ආයෙත් මහින්දව ගේන්න...
    .
    .
    ඩෝං .

    හාද 😝


    ගත්තේhttps://www.facebook.com/edirisinghe1
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    ජෙප්පෝ ඉන්න තැනට බෝම්බයක් වැටුනොත් මොකා වේවිද :P

    මුලදාලි ජෙප්පෙක් ලු :yes: බලන්න ඒගොල්ල විතරයි හොයල බලල වැඩ කරන්නෙ #ජෙප්පොරොක්ස්
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මුලදාලි ජෙප්පෙක් ලු :yes: බලන්න ඒගොල්ල විතරයි හොයල බලල වැඩ කරන්නෙ #ජෙප්පොරොක්ස්

    bombe paththu karanna aththe jeppo thama. un itin owa karanna nodanna ewun da?