Social Media Campaign - Fiverr

Giant

Well-known member
  • Jan 24, 2016
    7,410
    9,029
    113
    ideas-for-your-next-social-media-campaign.jpg



    මචංලා මට ෆයිවරෙ කරන වැඩ ගැන පොඩි කැම්පේන් පාරක් කරන්න ඕනේ සොෂල් මීඩියා එකේ. මම twitter සහ fb තමයි පාවිචිචි කරන්න හිතාන ඉන්නේ. මගේ එකවුන්ට් 2ක් තියේ වෙනම තනිකරම සුදදෝ විතරක් ඉන්න. මේ දෙකන් ගේමක් ගහන්න කොහොමද ප්ලැන් කරන්නේ බන්ස්. මට පොඩ්ඩක් කියලා දියන්. දනටමත් මම කරන වැඩ සැරින් සැරේ අප්ලොඩ් කරනවා. එහෙම නැතිව පිලිවෙලකට කරනවා නම් ඒ කෙහොමද?

    ලොකු උදව්වක් + රෙප්
     

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    මාත් ඔය විදිහට කරන්න බැලුවා හරිගියේ නෑ.දන්න කෙනෙක් කියලා දෙන්ඩෝ
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,029
    113
    මාත් ඔය විදිහට කරන්න බැලුවා හරිගියේ නෑ.දන්න කෙනෙක් කියලා දෙන්ඩෝ

    එක තමයි මචං
    උඹ මොනවැයි කරන්නේ

    දන්න කෙනෙක් කියලා දෙන්න +
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කවුරුවත් නැද්දෝ

    පොඩියට බොලොග් එකක් ප්ටන් ගනින් , උබ කරන වැඩ ඒකේ ලියලා, පේජ් එකේ ප්‍රොමොට් කරපන් , උබේ ෆයිවර් ලින්ක් එක පල්ලැහින් දාපන්. පී.එම් එකක් දාපන් මට කියලා දෙන්නම්
     
    • Like
    Reactions: Giant

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Man karan yanawa machan habai social media walin sales nam fiverr ekata enne na ban. godak twitter and fb mobile app use karaddi fiverr ekata link karama godak un owa purchase karanna pelaben na ban. clicks witharai habai hariyata design dala awashyathawaya thiyena kenek set unoth direct weda ganna chance thiyenawa mata ehema dethun denek set una, habai payment eka thamai case awe un paypal through karanna kamathi, mata thama paypal eka sure nathi nisa podi prashnayak thiyenawa.

    Ubath karalaa balapan man karapu eka sarthakai kiyana mattamakata na fiverr social media walin loku impact ekak na direct sales walata yanawanam social media hodai, habai price $5 walata yanna epa research ekak karala wadi price yaman, habai mekedi INVOICE ehema issue karannai, telephone calls, skype calls gannai karanna wenawa, direct client talk karala. e customer fiverr dagattot 20% fiverr pudala atha pihidaganna wenne.

    Mata social media walata wada BR walin sales ganna eka lesiy kiyala thama danata nigamanaya karanna thiynne. mokada awashyathawaya thiyena kena duwanne fiverr.

    try karala balapan mage result eka samaharawita wenas athi unata ena ekata wada.