Excel Help එකක් ඕනේ.

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,334
    1,536
    113
    32
    Earth-Cj025
    Excel එකේ නමයි Phone Number ටිකයි Type කරපු විස්තර ටිකක් තියෙනවා. Number 300 වගේ තියෙන්නේ. මට ඕනේ මේක Group එකක් හදලා Phone එකට දා ගන්න. :oo:මම අදහස් කරේ මේ Number ටිකෙන් Contact List එකක් හදා ගන්න එක ගැන.
    දාන්න කවුරු හරි මේක කර ගන්න විහිද කියලා දෙන්න පුලුවන්ද?:rolleyes:

    උදව් කරන හැමෝටම රේප් දෙනු ලැබේ.:rofl:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    android phone එකක් නම් ලේසිය්
    ඔයාගේ email account එකට, phone එකට දාල තියන, ලොග් වෙලා එකේ contact ලිස්ට් එක download කරලා එකට contact ලිස්ට් එක ඒ format එකට දාල upload කරගන්න
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,334
    1,536
    113
    32
    Earth-Cj025

    බම්ප්

    Googl Contact වලට ගිහිල්ලා CSV විදිහට ඉම්පෝරට් කර ගන්න

    android phone එකක් නම් ලේසිය්
    ඔයාගේ email account එකට, phone එකට දාල තියන, ලොග් වෙලා එකේ contact ලිස්ට් එක download කරලා එකට contact ලිස්ට් එක ඒ format එකට දාල upload කරගන්න

    REP+++++ ADD:P