Excel එකේ නමයි Phone Number ටිකයි Type කරපු විස්තර ටිකක් තියෙනවා. Number 300 වගේ තියෙන්නේ. මට ඕනේ මේක Group එකක් හදලා Phone එකට දා ගන්න.
මම අදහස් කරේ මේ Number ටිකෙන් Contact List එකක් හදා ගන්න එක ගැන.
දාන්න කවුරු හරි මේක කර ගන්න විහිද කියලා දෙන්න පුලුවන්ද?
උදව් කරන හැමෝටම රේප් දෙනු ලැබේ.
මම අදහස් කරේ මේ Number ටිකෙන් Contact List එකක් හදා ගන්න එක ගැන.දාන්න කවුරු හරි මේක කර ගන්න විහිද කියලා දෙන්න පුලුවන්ද?

උදව් කරන හැමෝටම රේප් දෙනු ලැබේ.

