Help - Monitor Resolution

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    Machan Desktop ekei...pics walai podi Shadow ekak enawa monitor eke..

    Shadow eka enne pic eke Right side ekata

    meka hadanne kohomada??
     

    Attachments

    • shd2.JPG
      shd2.JPG
      23.6 KB · Views: 69
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Monitor eke awulak newe da ban?

    Cable eka change karala balanna mulin. aluth cables newe tikak parana cable ekak hoyaganna shop ekakin. parana ewa quality . aluth cables cheap & low quality, high resolution support karanne naha signal drop wenawa
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Cable eka change karala balanna mulin. aluth cables newe tikak parana cable ekak hoyaganna shop ekakin. parana ewa quality . aluth cables cheap & low quality, high resolution support karanne naha signal drop wenawa

    :):)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් ඔයා මෙහෙම කරන්න ඉස්සෙල්ලම....

    ON WINDOWS 10, WINDOWS 7 SIMILAR

    1 MY COMPUTER RIGHT CLICK PROPERTIES.
    2 CHANGE SETTINGS
    3 CLICK ON ADVANCE TAB
    4 CLICK ON PERFORMANCE SETTINGS
    5 TICK ADJUST BEST APPEARANCE
    6 APPLY AND LOG OFF LOGIN AGAIN AND CHECK.

    මෙහම කරල හරි ගියේ නැත්නම්... වීජීඒ කේබල් එක චෙcක් කරන්න...

    TRY HDMI CABLE
    TRY DVI

    කෙනෙක් කියල තිබ්බ වගේ දැන් එන කේබල් කුනු කොලිටි... ජරාව... පරන එකක් හෝ ඔරිජිනල් එකක් දාල බලන්න...
    මටත් ඔහොම කේස් එකක් ආව පරන කේබල් දැම්මම හරි ගියා...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,024
    12,548
    113
    දැන් එන VGA කේබල් වල අවුලක් නිසා ඔහොම වෙන්නේ පරණ VGA Cable එකක් හොයලා ගහන්න එතකොට වැඩේ හරි.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    Machanla display eke icon wala shadow enne Monitor wala case neweda ban

    Samsung lcd 23 kiwwa neda..loku wedi nisa wenna barida..wide screen da
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,024
    12,548
    113
    Machanla display eke icon wala shadow enne Monitor wala case neweda ban

    Samsung lcd 23 kiwwa neda..loku wedi nisa wenna barida..wide screen da

    නෑ ඕක Cable අවුලක් මචන් මම Cable 7-8 ගේනවා ඒ හැම එකක් ම ඔහොමයි. පරණ එකක් හොයන් ගහපන් මෙන්න මේ තිඩ් එක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1741920