පාතාල සාමාජිකයෙකු මියයයි

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Namuth anumatha karanna baha. Puluwan tharam Law eka anuva asadaranayata virudhha vemmayi vadagath.
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පුතා මිනිමරුවෙක් උනත් අම්මට දැරූ දුක දැනෙනවා බන්

මේක අපේ රටේ හැටි මචං. අමු මජර සමාජයක් මේක. කරුනාව, බුද්ධාගම, සදාචාරය ගැන කතා කරන්නේ, හැබැයි සල්ලි තියෙන එකෙක් ඉගෙන ගන්නවට කැමැති නෑ, අමු ම්ලෙඡත්වය හංගගෙන, මම, මගේ එවුන් ඇර අනික් ඔක්කොටම කෙල වෙයං කියන මානසිකත්වයේ ඉන්නේ.:frown::frown:
 
redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    lamai a wdihata anung gena hithanne nethuwa hadanawanng windawanda wenawa karanda deyak ne
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    d7bb60f097a57301ae0ec2e6c73e6490--buddha-meditation-buddha-zen.jpg
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    ඉතිං ඒක තමා හොඳ වැඩේ කිව්වෙ :yes: හරි නං මේ ගෑණි ගාව තව අරූ වගේ හදන පොඩි උන් ඉන්නවනං උන්වත් මරල දාල මේ ගෑණිගෙ බඩ කපල ගර්භාශෙ එලියට අරං මරල දාන්න ඕනෙ :yes:

    :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අම්මගේ වරදින්නේ ඕකා ඔහොම උනේ.හොදම වැඩේ බල්ලට.සමහර අම්මලා ඉන්නවා පුතා මොන කැ@ වැඩේ කරත් නාවලා ගෙට ගන්නේ.එහෙම උන්ට මේක හොද පාඩමක්.:yes:.

    :yes::yes:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ඉතිං ඒක තමා හොඳ වැඩේ කිව්වෙ :yes: හරි නං මේ ගෑණි ගාව තව අරූ වගේ හදන පොඩි උන් ඉන්නවනං උන්වත් මරල දාල මේ ගෑණිගෙ බඩ කපල ගර්භාශෙ එලියට අරං මරල දාන්න ඕනෙ :yes:

    Mexican cartel
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    කරන්න දෙයක් නැහැ මචං. සමාජයට පිළිලයක් වෙන්න ළමයෙක් හැදුවට මේ ගෑනිටත් විදවන්න වෙනවා. මේ පාතාල කාලකන්ණි, අහිංසකයෝ කී දෙනෙක් මරල තියෙනවාද? ඒ පවුල්වල මිනිස්සු කීයක් අදටත් විදවනවා ඇතිද? මේ වසංගතේ ඉවරයක් කරේ නැත්නම් තව අහිංසකයෝ කී දෙනෙක් නිරපරාදේ මැරුම් කයිද?

    මේ පාතාල කාලකන්නින්ටයි, ත්‍රස්තවාදීන්ටයි නඩු නැති මරණයක් හිමිවෙන්න ඕනෙ. මොකොද නඩු අහන්න ගියොත් ගණිකාවන්ට වඩා අන්ත සල්ලි වලට පෙරේත lawyers ලා අල්ලාගෙන මුන් නිදහස් වෙනවා. ඊට පස්සේ පැමිණිලි කාරයන්ට, සාක්ෂි කාරයන්ට බඩු බනිස්. මුන්ව නිකන් හිරේ තියන් කන්න දෙන්න අපේ බදු මුදල් වියදම් කරන එකත් අපරාධයක්. මොකොද මුන් හිරේ ඉදන් කරන්නෙත් තමන්ගේ පාතාලේ මෙහෙයවන එක. White walker සහෝදරයා මෙතන කියපු comments තිත්ත වුනත් ඇත්ත.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අනේ පලයන් බන් යන්න.ඒ ගෑණි මේ ලෝකෙට ජාතක කරපු එකෙක් හින්දා කී දෙනෙක් දැන් මැරිලා ඇද්ද.පාතාල පොන්නයෝ.ඕකුන් හරියට ළමයි හැදුවනම් මෙහෙම වෙන්නේ නැහැ.මම දන්න අපේම පවුල් වල උන් ඉන්නවා පුතා මොන වැරැද්ද කරත් අඩු ගානේ උන්ට බණින්න වත් කැමති නැහැ.ළමයෙක් මේ ලෝකෙට බිහි කරාට මදි උන්ව යහමගට ගන්නත් ඒ බිහිකරන උන් දැනගන්න ඕන.නැත්නම් උන් සමාජෙට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බරක්.

    :yes::yes::yes:
    මදාවි වැඩ කරන උන්ගේ අම්මල හැම වෙලේම හිතන්නේ තමන්ගේ ළමයා හරි හොඳ හුරතල් ළමයෙක් කියලා. ඒ ගෑණු වෙන අය මොනවා කිව්වත් තමන්ගේ ළමයා කියන දේ තමා ඇත්ත කියල හිතන්නේ. මම මේ ලක්ෂණය ඉස්කෝලේ එපාම කරපු උන්ගෙයි පවුලේ ඉන්න එහෙම එකෙක්ගෙයි තව ගමේ ඉන්න එකෙක්ගෙයි අම්මලාගේ දැකලා තියෙනවා.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මේ පාතාල කාලකන්ණි, අහිංසකයෝ කී දෙනෙක් මරල තියෙනවාද? ඒ පවුල්වල මිනිස්සු කීයක් අදටත් විදවනවා ඇතිද?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    අම්මලා උවමනාවෙන් ලමයි පාතාලෙට දාන්නේ නැහැනේ. උඹලා යම් සමාජ තත්වයක් ඇති පවුලක ඉපදුන පලියට ඒ වගේ අවස්තාවක් නැතිවුනු මිනිස්සු පහත් කරලා කතා කරන්න එපා.

    පණ පිටින් හම ගලවනව වගේ ම්ලේඡ්ච වැඩ පාතාලේ උන් කරන්නේ නම් නෑ. උන් වැඩේ දුන්න-මාරු. විනිස්සු විඳවලා මරන්න යෝජනා කරන, සතුටු වෙන උඹ වගේ උන් මානසික ලෙඩ්ඩු.

    උඹ එහෙනම් පාතාලේ ගැන දන්නේ නෑ. film වල පෙන්නනවා වගේ කළු ඇදුම් ඇඳන් ඇවිත් head shot එකෙන් මරලා යන්නේ නෑ උන්.
    ඇත්තටම මරණ විදිය බලන්ඩ ඕනනම් gore videos තියෙන site එහෙක බලපන්.
    Brutally Cutting A Guy's Heart Out කියන video එක බලපන් උඹට එව්වා බලන්ඩ පුළුවන්කමක් තියෙනවා නම්. (shock වෙනවනම් බලන්ඩ එපා)
    ලංකාවෙත් ඔහොම තමා ගොඩක් වෙලාවට පළිගන්ඩ මරන්නේ. වැඩේ දුන්න - මාරු වෙන්නේ ගොඩක් කොළඹ පැත්තට වෙන්ඩ ඉන්න උන් කියල කියන්නේ. දකුණේ එහෙම කපලා කොටලා මරන්නේ.
    එකෙක්ගේ බෙල්ල කපලා ඔලුවෙන් football ගහපු සිද්දිය, දකුණේ town එකක සෙනග බලන් ඉද්දි මිනිහෙක්ව කපලා කොටලා මරපු සිද්දිය, තරහකාරයෙක්ගෙ ගෙදර මිනිස්සු මරලා ගෙදර හිටපු අත දරුවෙක් පොළොවේ ගහලා මරපු සිද්දිය වගේ එව්වා උඹ අහලා නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: ඔය පාතාලෙට ආවඩන්නෙ මොක්කුද කියන එකයි ප්‍රශ්නෙ....පාතාලෙ කියන එක නැති කරලම දාන්ඩ ඔනෙ...උන්ව කූඩුවට දාල ඕව විසදන්ඩ බැ....ශොට් එක දෙන්ඩම ඔනෙ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :yes::yes: ඔය පාතාලෙට ආවඩන්නෙ මොක්කුද කියන එකයි ප්‍රශ්නෙ....පාතාලෙ කියන එක නැති කරලම දාන්ඩ ඔනෙ...උන්ව කූඩුවට දාල ඕව විසදන්ඩ බැ....ශොට් එක දෙන්ඩම ඔනෙ...

    අනිවා. අහින්සකයෙකුට බිස්නස් එකක් කරන්න ඉන්න නෑ කප්පන් ගන්නවා. මරලා තමා ඉවර කරන්න වෙන්නේ. එස් ටී එෆ් එකෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙත් ඒක.උබලා දන්නවා නම් පාතාලයන්ගෙන් මිනිස්සුන්ට තියෙන කරදර මේ ගෑණිටත් වෙඩි තියලා දාන්න කියනවා. අහලා නෑද්ද මිනිහා ගෑටගහලා මිනිහා ඉස්සරහම ගෑණීව රේප් කරපු පාතාලයෝ ගෑන. අනිවා මරලම දාන්න ඕනී
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා. අහින්සකයෙකුට බිස්නස් එකක් කරන්න ඉන්න නෑ කප්පන් ගන්නවා. මරලා තමා ඉවර කරන්න වෙන්නේ. එස් ටී එෆ් එකෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙත් ඒක.උබලා දන්නවා නම් පාතාලයන්ගෙන් මිනිස්සුන්ට තියෙන කරදර මේ ගෑණිටත් වෙඩි තියලා දාන්න කියනවා. අහලා නෑද්ද මිනිහා ගෑටගහලා මිනිහා ඉස්සරහම ගෑණීව රේප් කරපු පාතාලයෝ ගෑන. අනිවා මරලම දාන්න ඕනී

    :yes::yes:අනිව කොනක ඉදන් සුද්ද කරන්ඩ ඔනෙ..රටේ කෝට් ගානක් අහිසක මිනිස්සු ඉන්නව..උන්ට ජීවත් වෙන්ඩත් නැ මේ පාතාල කේස් නිසා..

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පුතා මිනිමරුවෙක් උනත් අම්මට දැරූ දුක දැනෙනවා බන්

    Ekanam ehema thama ban but oya amma ge ethana karapu rangane dakkama therenava mona wage sakkili paulak da kiyala :frown:

    Me aparade karapu ewunta saha gahapan lu :angry::angry::angry: Ethakota oka kudu wikunapuwata marapuwata saha gahanne katada danne naa :angry::angry::angry:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    :yes::yes:අනිව කොනක ඉදන් සුද්ද කරන්ඩ ඔනෙ..රටේ කෝට් ගානක් අහිසක මිනිස්සු ඉන්නව..උන්ට ජීවත් වෙන්ඩත් නැ මේ පාතාල කේස් නිසා..

    :yes::yes::yes: Eka digata okun 4k 5k meruwa nam tikak control wenawa. Dan kappan case ambanaka ban:frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes: Eka digata okun 4k 5k meruwa nam tikak control wenawa. Dan kappan case ambanaka ban:frown:

    :yes::yes::yes:කොනක ඉදල හොයල ශොට් එක දුන්න නම් ආයෙ මීක් ගාන්නෙ නැ එක පාතාල කාරයෙක්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    Pathalet hirihara valata virudddhava satan kirima nisa, Pathaleta yomu una pirisak innava.

    ow ehema aya innawa. eth ban rate neethiyata anuwa degolloma waradi. ehema wirudda wenawa nam hodama de policiyata wage badila wada karana eka.