පුතා මිනිමරුවෙක් උනත් අම්මට දැරූ දුක දැනෙනවා බන්


ඉතිං ඒක තමා හොඳ වැඩේ කිව්වෙහරි නං මේ ගෑණි ගාව තව අරූ වගේ හදන පොඩි උන් ඉන්නවනං උන්වත් මරල දාල මේ ගෑණිගෙ බඩ කපල ගර්භාශෙ එලියට අරං මරල දාන්න ඕනෙ
![]()

අම්මගේ වරදින්නේ ඕකා ඔහොම උනේ.හොදම වැඩේ බල්ලට.සමහර අම්මලා ඉන්නවා පුතා මොන කැ@ වැඩේ කරත් නාවලා ගෙට ගන්නේ.එහෙම උන්ට මේක හොද පාඩමක්..


ඉතිං ඒක තමා හොඳ වැඩේ කිව්වෙහරි නං මේ ගෑණි ගාව තව අරූ වගේ හදන පොඩි උන් ඉන්නවනං උන්වත් මරල දාල මේ ගෑණිගෙ බඩ කපල ගර්භාශෙ එලියට අරං මරල දාන්න ඕනෙ
![]()
අනේ පලයන් බන් යන්න.ඒ ගෑණි මේ ලෝකෙට ජාතක කරපු එකෙක් හින්දා කී දෙනෙක් දැන් මැරිලා ඇද්ද.පාතාල පොන්නයෝ.ඕකුන් හරියට ළමයි හැදුවනම් මෙහෙම වෙන්නේ නැහැ.මම දන්න අපේම පවුල් වල උන් ඉන්නවා පුතා මොන වැරැද්ද කරත් අඩු ගානේ උන්ට බණින්න වත් කැමති නැහැ.ළමයෙක් මේ ලෝකෙට බිහි කරාට මදි උන්ව යහමගට ගන්නත් ඒ බිහිකරන උන් දැනගන්න ඕන.නැත්නම් උන් සමාජෙට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බරක්.



අම්මලා උවමනාවෙන් ලමයි පාතාලෙට දාන්නේ නැහැනේ. උඹලා යම් සමාජ තත්වයක් ඇති පවුලක ඉපදුන පලියට ඒ වගේ අවස්තාවක් නැතිවුනු මිනිස්සු පහත් කරලා කතා කරන්න එපා.
පණ පිටින් හම ගලවනව වගේ ම්ලේඡ්ච වැඩ පාතාලේ උන් කරන්නේ නම් නෑ. උන් වැඩේ දුන්න-මාරු. විනිස්සු විඳවලා මරන්න යෝජනා කරන, සතුටු වෙන උඹ වගේ උන් මානසික ලෙඩ්ඩු.
උඹ එහෙනම් පාතාලේ ගැන දන්නේ නෑ. film වල පෙන්නනවා වගේ කළු ඇදුම් ඇඳන් ඇවිත් head shot එකෙන් මරලා යන්නේ නෑ උන්.
ඇත්තටම මරණ විදිය බලන්ඩ ඕනනම් gore videos තියෙන site එහෙක බලපන්. Brutally Cutting A Guy's Heart Out කියන video එක බලපන් උඹට එව්වා බලන්ඩ පුළුවන්කමක් තියෙනවා නම්. (shock වෙනවනම් බලන්ඩ එපා)
ලංකාවෙත් ඔහොම තමා ගොඩක් වෙලාවට පළිගන්ඩ මරන්නේ. වැඩේ දුන්න - මාරු වෙන්නේ ගොඩක් කොළඹ පැත්තට වෙන්ඩ ඉන්න උන් කියල කියන්නේ. දකුණේ එහෙම කපලා කොටලා මරන්නේ.
එකෙක්ගේ බෙල්ල කපලා ඔලුවෙන් football ගහපු සිද්දිය, දකුණේ town එකක සෙනග බලන් ඉද්දි මිනිහෙක්ව කපලා කොටලා මරපු සිද්දිය, තරහකාරයෙක්ගෙ ගෙදර මිනිස්සු මරලා ගෙදර හිටපු අත දරුවෙක් පොළොවේ ගහලා මරපු සිද්දිය වගේ එව්වා උඹ අහලා නැද්ද?

ඔය පාතාලෙට ආවඩන්නෙ මොක්කුද කියන එකයි ප්රශ්නෙ....පාතාලෙ කියන එක නැති කරලම දාන්ඩ ඔනෙ...උන්ව කූඩුවට දාල ඕව විසදන්ඩ බැ....ශොට් එක දෙන්ඩම ඔනෙ...ඔය පාතාලෙට ආවඩන්නෙ මොක්කුද කියන එකයි ප්රශ්නෙ....පාතාලෙ කියන එක නැති කරලම දාන්ඩ ඔනෙ...උන්ව කූඩුවට දාල ඕව විසදන්ඩ බැ....ශොට් එක දෙන්ඩම ඔනෙ...
අනිවා. අහින්සකයෙකුට බිස්නස් එකක් කරන්න ඉන්න නෑ කප්පන් ගන්නවා. මරලා තමා ඉවර කරන්න වෙන්නේ. එස් ටී එෆ් එකෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙත් ඒක.උබලා දන්නවා නම් පාතාලයන්ගෙන් මිනිස්සුන්ට තියෙන කරදර මේ ගෑණිටත් වෙඩි තියලා දාන්න කියනවා. අහලා නෑද්ද මිනිහා ගෑටගහලා මිනිහා ඉස්සරහම ගෑණීව රේප් කරපු පාතාලයෝ ගෑන. අනිවා මරලම දාන්න ඕනී

අනිව කොනක ඉදන් සුද්ද කරන්ඩ ඔනෙ..රටේ කෝට් ගානක් අහිසක මිනිස්සු ඉන්නව..උන්ට ජීවත් වෙන්ඩත් නැ මේ පාතාල කේස් නිසා..පුතා මිනිමරුවෙක් උනත් අම්මට දැරූ දුක දැනෙනවා බන්



Ethakota oka kudu wikunapuwata marapuwata saha gahanne katada danne naa 


අනිව කොනක ඉදන් සුද්ද කරන්ඩ ඔනෙ..රටේ කෝට් ගානක් අහිසක මිනිස්සු ඉන්නව..උන්ට ජීවත් වෙන්ඩත් නැ මේ පාතාල කේස් නිසා..


Eka digata okun 4k 5k meruwa nam tikak control wenawa. Dan kappan case ambanaka ban
Eka digata okun 4k 5k meruwa nam tikak control wenawa. Dan kappan case ambanaka ban
![]()


කොනක ඉදල හොයල ශොට් එක දුන්න නම් ආයෙ මීක් ගාන්නෙ නැ එක පාතාල කාරයෙක්... Pathalet hirihara valata virudddhava satan kirima nisa, Pathaleta yomu una pirisak innava.