I think this is enough since nearly 1000 people red this, so consider the Thread Closed now. BYE!
Last edited:
උස නායකයා තමයි වින්දිතයා
කොට නායකයා ගේම් කාරයා
මහින්ද හොරා
ගෝටා හොරා
උස නායකයා පවූඌඌඌ
tl;dr උන්ට.
UserName: gotha77
Posts: 1
Join Date: Feb 2018
කොටා විතරයිද ද දැන් අවුල් ?
![]()
උස නායකයා තමයි වින්දිතයා
කොට නායකයා ගේම් කාරයා
මහින්ද හොරා
ගෝටා හොරා
උස නායකයා පවූඌඌඌ
tl;dr උන්ට.
ee liyala thiyana eewa boru da ban?
දේශපාලනේට ම නාකි වෙච්ච උනුත් අන්දපු ගේමක් ලු නෙ ඉතිං මේ අහක ඉඳන් බලාගෙන ඉන්න අපිව අන්දන එක මොකක්ද 
කවුද බං දන්නේ?දේශපාලනේට ම නාකි වෙච්ච උනුත් අන්දපු ගේමක් ලු නෙ ඉතිං මේ අහක ඉඳන් බලාගෙන ඉන්න අපිව අන්දන එක මොකක්ද
![]()

මහින්ද ගැන මගේ මතය නම් බන්, රනිල්ලට වඩා මහින්ද හොඳයි කියන එක. හොරකම් කළත් මිනිහා එක්ක කතා කරල දෙයක් බේරගන්න පුලුවන්. ඒ රනිල් කියන්නේ ඔලුව ඉදිමෙච්ච අබෞද්ධ මිනිහෙක්
