Samsung Galaxy S9 and S9+: Official Introduction

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මෙදා පාර නම් ගහල පට්ටෙට
    ගීක් බෙන්ච් 9300 ගනක් ස්කෝර් එක එක්සිනෝස් චිප් එක සැනැප්ඩ්‍රැගන් කැලේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113

    S9+ එක නම් පට්ට පහර වගේ

    මෙදා පාර නම් ගහල පට්ටෙට
    ගීක් බෙන්ච් 9300 ගනක් ස්කෝර් එක එක්සිනෝස් චිප් එක සැනැප්ඩ්‍රැගන් කැලේ

    fata lock eka

    uba okath gannawada?


    :yes::)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    ! ! ! ! heshana ge tags>> !! අම්ම කලු බඩුව dean !! deanxx අනාතයා

    :lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    uba okath gannawada?

    ආර්තිකේ ෆුල් අන්දොස් බන්
    ඒක නිසා මේ පාර ඉවසන්න වෙනව
    වන් ප්ල්ස් එකේ රෙලීස් එකත් එනකන් ඉන්නව
    මට වන් ප්ලස් හිත ගිහින් තියෙන්නේ :love:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Galaxy Unpacked live බැලුවා ඊයෙම.
    මේ පාර කැමරා එකට තමයි ප්‍රයොරිටි දීලා තියෙන්නෙ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ආර්තිකේ ෆුල් අන්දොස් බන්
    ඒක නිසා මේ පාර ඉවසන්න වෙනව
    වන් ප්ල්ස් එකේ රෙලීස් එකත් එනකන් ඉන්නව
    මට වන් ප්ලස් හිත ගිහින් තියෙන්නේ :love:

    BIXBY මතක් වෙනකොට ONEPLUS ගන්න හිතෙනවද උඹට
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    BIXBY මතක් වෙනකොට ONEPLUS ගන්න හිතෙනවද උඹට

    BIXBY hodai bun eth wadiya oka use wenne na mata nam attatama
    mama nam dex station bixby completly remove karala tamai use karanne bun :sorry:
    danata use karapu assitantlagen mata set wechha ape english walata responsive ma assi tamai bixby :yes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආර්තිකේ ෆුල් අන්දොස් බන්
    ඒක නිසා මේ පාර ඉවසන්න වෙනව
    වන් ප්ල්ස් එකේ රෙලීස් එකත් එනකන් ඉන්නව
    මට වන් ප්ලස් හිත ගිහින් තියෙන්නේ :love:

    S8 use karala ONE PLUS ganna epa yako.ubata epa weyi.mona specs thibbath china badu ne ban.:oo:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    S8 use karala ONE PLUS ganna epa yako.ubata epa weyi.mona specs thibbath china badu ne ban.:oo:

    ow habai eka nam atta tamai
    S8 eke S9 eke look eka nam ganna ba itin one plus ekata kawadawat

    mama godak focus karane performance bun
    simple UI ekai ram ekai tamai
    samsung la me parat ram eka wadi kale nane bun 4GB tawama
    dan tiyena apps walata 4GB madi mata nam
    aduma 6 hari 8 hari one
    FB and FB mssenger damot etanama 1gb wage yanawa

    me parat one plus s8 eke speed eka break kalot aniwa one plus ekak tamai balane mama nam :D
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    google pixel 2 ekata wada hodada meke camera eka?

    හොද වෙන්න එපෑයි
    උන් s9 ෆුල් කැම්පේන් එකම කරන්නෙ කැමරාව ඉස්සරහට දාලනෙ
    ඒක උන් කොහොමත් චොර කරගන්නෙ නෑ