මාව Expose වෙයිද..?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    අමුතුවෙන් එක්ස්පෝස් කරන්න දෙයක් නෑ .නගරසභාවට පත්වෙච්ච විත්තිය සීනියර් මෙම්බර්ස්ල දන්නව :lol::lol::lol::lol::lol:

    Tahike ehemada? :lol:
    Balamu poddak watha gotha hoyala :rolleyes:
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    මාව Expose වෙයිද..? 02-26-2018 10:47 AM ජෝන්ගෙ පයිය කොට ඇයි ? ඇයි ? ඇයි ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අමුතුවෙන් එක්ස්පෝස් කරන්න දෙයක් නෑ .නගරසභාවට පත්වෙච්ච විත්තිය සීනියර් මෙම්බර්ස්ල දන්නව :lol::lol::lol::lol::lol:
    පත්වෙච්ච ලිස්ට් එක හොයාගෙන ඕකෙන් පොහොට්ටු නොවන අයයි මුස්ලිම් අයයි ගෑනු අයයි අයින් කරාම හරි ලේසියි අඳුරගන්න :P
     
    මාව Expose වෙයිද..?

    11111.jpg

    මේකයි ගැටලූව... එළකිරියෙ ඉන්න සාමාජිකාවක් මං ගැන විස්තර හැම එකක්ම දන්නවා...
    නම, පවුලේ විස්තර මේ හැමදෙයක්ම...
    මට ළගකදී ඉඳන් හිතෙනවා එයා මාව expose කරයි කියල....
    වෙලාවකට රැ නින්දෙන් පවා පෙනිල දහඩිය දාලා නැගිටිනවා....
    දැන් දැන් කෑම අරුචිය, කණස්සල්ල ඇතිවෙනවා... වෙලාවකට බලාගත්ත අත බලාගෙන ඉන්නවා....
    අඩුම තරමේ බොන්න කිරි වීදුරුවක් ගත්තත් එළකිරිය මතක් වෙලා කිරි එක විසිකරනවා...
    උඹල විහිලූවට ගන්න එපා...
    දන්න එකෙක් උපදෙසක් දීපල්ලා.... :(

    ....
    කෙල්ල කවුද කියපන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කිඹුල් අයියා එක්ස්පෝස් වෙලා හත්පොලේ ගාගෙන හින්ද ඊර්ෂ්‍යාවට කියන කතා...
    තුදු නංගි එහෙම කරන එකක් නෑ....

    :shocked:nimali akka elakiri awithda?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් අයියා එක්ස්පෝස් වෙලා හත්පොලේ ගාගෙන හින්ද ඊර්ෂ්‍යාවට කියන කතා...
    තුදු නංගි එහෙම කරන එකක් නෑ....
    mage monawa expose wennada ban.....
    meke inna un 90% know about my whereabouts.........
    mama hithanne meke inna un mage dakala natte kiripallayi **kayi witharayi.......:P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mage monawa expose wennada ban.....
    meke inna un 90% know about my whereabouts.........
    mama hithanne meke inna un mage dakala natte kiripallayi **kayi witharayi.......:P

    ඔයානන් මේ සයිට් එකේ එදා ඉඳන් හිටපු සුපිරිම මෙම්බ කෙනෙක් කිඹුලො. මතකද අර ඉස්සර එක එක කෑම ජාති හදන හැටි ගැන දාපු වීඩියෝ සෙට් එක? නියම multi talented පොරක් තමයි මචෝ ඔයානන්:yes::cool:!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයානන් මේ සයිට් එකේ එදා ඉඳන් හිටපු සුපිරිම මෙම්බ කෙනෙක් කිඹුලො. මතකද අර ඉස්සර එක එක කෑම ජාති හදන හැටි ගැන දාපු වීඩියෝ සෙට් එක? නියම multi talented පොරක් තමයි මචෝ ඔයානන්:yes::cool:!!
    video damme mama neweyi malli....
    sriboysl ayya......
    mage cokary threads nan athi...ewaye images walata ara para imageshack kaarayo keliya ne...wasthraya....:angry::(