අැද දත් තියෙන උන්ට
අැද දත්/කැරකිච්ච එ්වා..... දත් ඉස්සරහට අාපු එවුන් ඔක්කෝටමයි මේක....
දන්න කාලේ ඉදන් මගේ දත් ඉස්සරහට අැවිත් තිබ්බේ... පට්ට කැතයි... දත් අැවිත් තිබ්බෙත් එක එක තැන් වලින්.. පොඩි කාලෙම ගෙදරින් ඩෙන්ටල් එකකට ගෙනිහින් ප්ලේට් එකක්(කම්බි) දැම්මා...එ්කට හක්කේ කෙලවරේ දතකුත් ගැලෙව්වා..එ්කට 5000-10000 වගේ ගානක් ගියා. අවුරුද්දක් විතර එ්ක දැම්මට වෙනසක් වුනේ නෑ... අායේ අවුරුදු ගානකට පස්සේ වෙන ඩොකෙක්ට කියලා එකක් දැම්මා....එ්කත් වෙනසක් නෑ.. එ් ඩොක්ට එ්කට 10000ක් ගත්තා.... එ්ක වෙනස් කරලා තව එකක් දාන්ඩ 140000ක් යනවා කිව්වා...එ් පාර එ්ක අතැරලා දැම්මා....
මේ අවුරුද්දේ වෙන තැනකට ගියා....එතනදී තමයි මේච්චර කාලයක් මං රැවටිලා කියලා දැනගත්තේ...
මේ විඩියෝ ටික බලහන්... උඹලට තේරෙයි...
https://www.youtube.com/watch?v=MKtjOZWfe
https://www.youtube.com/watch?v=AS1QHwZ8ELA
https://www.youtube.com/watch?v=_E-SF4UwIpk
https://www.youtube.com/watch?v=ShpynFWJtf8
නිකන් ඩෙන්ටල් අය ගාවට යන්ඩ එපා...
Orthodontist කෙනෙක් ගාවට විතරක් පලයන්..

- හැම ඩෙන්ටල් doctor කෙනෙක්ටම දත් හදන්ඩ බෑ...එ්කට වෙනම ඉගෙනගන්ඩ ඔ්නේ...එ් අය ලංකාවේ ගොඩක් නෑ... Orthodontist විකලාංග වෙෙද්යවරු කියන්නේ එයාලා....
- නෝමල් ඩෙන්ටල් අය දත් ගැන දැනගත්තට මෙයාලා අවුරුදු 2ක් විතර එ්ගැන වෙනම ඉගෙනගන්නවා... ලොකු ගානක් නිසා හැමෝම දත් හදන එ්වා කරනවා..බට් සාර්තක නෑ..
- කම්බි(Braces) දාන්ඩ වයස සීමාවක් නෑ..එ්ත් පොඩි කාලේ දාපුවම ඉක්මන් සහ ලේසියි
- ටිකක් ගානක් යනවා... අැදි දෙකටම දාන්ඩ මට ගියේ 100000යි... එ් ප්රයිවට්...එ්ත් හොස්පිටල් වල නිකන් කරනවා...
- ලොකු කට්ටක්... කන්ඩ අාමාරුයි ටික දවසක්... හයිය ජාති හපන්ඩ බෑ...

Last edited: