උදේට නැගිට්ටාම පපුව රිදෙනව බං සමහර වෙලාවට දවල්ටත් රිදෙනවා. නමුත් හිරවෙන ගතියක් නම් නැ. දන්න කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න.
මොකක්ද හේතුව?

Sometimes you might having GASTRIC
muscle pain එකක් හරි gastritis හරි වෙන්නත් පුලුවන්. හිතේ සැකයක් තියේනම්, Lipid Profile එකකුයි, Exercise ECG එකකුයි කරගන්න. කොලෙස්ට්‍රෝල් තියේ නම්, මම හොඳ සිංහල බේතක් කියන්නම්. අතුරු ආබාධ නෑ. තෙල් කෑම අඩු කරල හොඳට ව්‍යායාම කරල, සතුටින් ඉන්න. stress කියන්නෙත් ලෙඩ ගොඩකට හේතුවක්.