පපුව රිදෙනව.... help

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    උදේට නැගිට්ටාම පපුව රිදෙනව බං සමහර වෙලාවට දවල්ටත් රිදෙනවා. නමුත් හිරවෙන ගතියක් නම් නැ. දන්න කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න.

    මොකක්ද හේතුව?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උදේට නැගිට්ටාම පපුව රිදෙනව බං සමහර වෙලාවට දවල්ටත් රිදෙනවා. නමුත් හිරවෙන ගතියක් නම් නැ. දන්න කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න.

    මොකක්ද හේතුව?

    bump
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    muscle pain එකක් හරි gastritis හරි වෙන්නත් පුලුවන්. හිතේ සැකයක් තියේනම්, Lipid Profile එකකුයි, Exercise ECG එකකුයි කරගන්න. කොලෙස්ට්‍රෝල් තියේ නම්, මම හොඳ සිංහල බේතක් කියන්නම්. අතුරු ආබාධ නෑ. තෙල් කෑම අඩු කරල හොඳට ව්‍යායාම කරල, සතුටින් ඉන්න. stress කියන්නෙත් ලෙඩ ගොඩකට හේතුවක්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    Sometimes you might having GASTRIC

    muscle pain එකක් හරි gastritis හරි වෙන්නත් පුලුවන්. හිතේ සැකයක් තියේනම්, Lipid Profile එකකුයි, Exercise ECG එකකුයි කරගන්න. කොලෙස්ට්‍රෝල් තියේ නම්, මම හොඳ සිංහල බේතක් කියන්නම්. අතුරු ආබාධ නෑ. තෙල් කෑම අඩු කරල හොඳට ව්‍යායාම කරල, සතුටින් ඉන්න. stress කියන්නෙත් ලෙඩ ගොඩකට හේතුවක්.

    gastritis නම් නැ බං
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචං කට්ටියක් ඉන්නව ඩොක්ටර්ස්ල කියල, අන්න ඒකෙනෙක් හම්බෙලා අහන්න, ඒගොල්ලො ඉගෙනගෙන තියෙන්නෙ ලෙඩවලට බෙහෙත් කරන්න. මේක ෆෝරම් එකක් මේකෙන් වෛද්‍යඋපදෙස් ගත්තොත් උඹට ලෙඩේ කෙසේවෙතත් Dark Side of the Moon වලට යන්න වන්වේ ටිකට් එකක්නං හම්බෙයි, සත්තයි.
     
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.
    muscle pain එකක් හරි gastritis හරි වෙන්නත් පුලුවන්. හිතේ සැකයක් තියේනම්, Lipid Profile එකකුයි, Exercise ECG එකකුයි කරගන්න. කොලෙස්ට්‍රෝල් තියේ නම්, මම හොඳ සිංහල බේතක් කියන්නම්. අතුරු ආබාධ නෑ. තෙල් කෑම අඩු කරල හොඳට ව්‍යායාම කරල, සතුටින් ඉන්න. stress කියන්නෙත් ලෙඩ ගොඩකට හේතුවක්.

    Do the above tests and show your reports to a Cardiologist , Let him decide treatments if necessary .Rest of your advice is spot on bandarawithana, but don't get me wrong , if he has high cholesterol he's better off going for western medicine .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    නිකමට වගේ body checkup එකක් කරගනින්. වැඩි ගානක් යන්නෙ නැහැ. තව උබ නිදාගන්නෙ කොහොමද.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    pain eke thana anuwa wenas wenawa..

    commonma eka thamai gastritis..
    nethanm gastric reflux ekak wenna puluwan thiyenne burning pain ekak nam,,,
    nethnam muscle rib injurya;;
    lungs case ekak unath..
    barapathalama unoth Angina ekak, heart attack ekak..
    ehemath nethnam oya nidaganna position eka unath balapanna puluwan

    e hinda meke kiya kiya inne nethuwa Dr kenek channel karanna,,
    chest pain is not a thing to wait.a..
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,876
    35,775
    113
    වොන්ඩර් ලැන්ඩ්
    muscle pain එකක් හරි gastritis හරි වෙන්නත් පුලුවන්. හිතේ සැකයක් තියේනම්, Lipid Profile එකකුයි, Exercise ECG එකකුයි කරගන්න. කොලෙස්ට්‍රෝල් තියේ නම්, මම හොඳ සිංහල බේතක් කියන්නම්. අතුරු ආබාධ නෑ. තෙල් කෑම අඩු කරල හොඳට ව්‍යායාම කරල, සතුටින් ඉන්න. stress කියන්නෙත් ලෙඩ ගොඩකට හේතුවක්.

    නියමෙටම කිව්ව ඔයා...