internship help එකක් ඕනේ

tharndu9

Member
Jul 13, 2015
254
26
0
මචන්ලා මම telecommunication degreeය කරන්නෙ. intern යන්න හොඳ dialogද නැත්නම් mobitelද? Or airport and aviationද?..
මේ වගේ හොඳ නරක කියපන්කො. Industry එකේ ඉන්න experts ලගේ උපදෙස් කියපන්. අනික ඩිග්රිය ඉවර උනාම එතනම ජොබ් එක ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    කොහෙද මචන් campus එක ?

    Intern එක ගන්නේ NAITA හරහා ද ? නැත්නම් personally කරගන්නවද

    කොහෙටද යන්න ඕන කියල එකපාරට කියන්න අමාරුයි. telecommunications වල යන්න areas සෑහෙන්න තියෙනවා. කියල නිම කරන්න අමාරුයි. මුල්ම Intern එක නිසා මුලු industry එකම cover වෙන තැනකට ගියානම් හොදයි ඉතින්. :rolleyes: පස්සේ තව internship එකක් දාගෙන ඔයා කැමති ආස focused subject එකක් තියෙන තැනකට යන්න කියල තමයි මගේ අදහස
     
    Last edited:
    • Like
    Reactions: tharndu9

    Mulu industry ekama cover wena eka place ekak ne neda machan.
    Passe kohomada bn tawa internship ekak ganne

    Naita eka haraha karagannawa nam procedure eka mokakda ?
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    lankawe intern gannam kiyanna danne na mchn. habayi oya field ekata foreign job offers tiyanawa sahenna. math oya field eke tama, dan 14 years. degree eka complete karala experience hadagena migrate karanna balapan, salary ehema hodai.
     
    • Like
    Reactions: tharndu9

    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    lankawe intern gannam kiyanna danne na mchn. habayi oya field ekata foreign job offers tiyanawa sahenna. math oya field eke tama, dan 14 years. degree eka complete karala experience hadagena migrate karanna balapan, salary ehema hodai.

    Mamath kohomath migrate wenna tama hitan inne. Godakma jobs tyenne telecom side or radar technology side ekeda bn
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dialog hoda ati bn, habai internship eken passe etanama ubata jobak set weida sure naha
    ube university eka mokakda ?