පස්සේ තව internship එකක් දාගෙන ඔයා කැමති ආස focused subject එකක් තියෙන තැනකට යන්න කියල තමයි මගේ අදහස කොහෙද මචන් campus එක ?
Intern එක ගන්නේ NAITA හරහා ද ? නැත්නම් personally කරගන්නවද
කොහෙටද යන්න ඕන කියල එකපාරට කියන්න අමාරුයි. telecommunications වල යන්න areas සෑහෙන්න තියෙනවා. කියල නිම කරන්න අමාරුයි. මුල්ම Intern එක නිසා මුලු industry එකම cover වෙන තැනකට ගියානම් හොදයි ඉතින්.පස්සේ තව internship එකක් දාගෙන ඔයා කැමති ආස focused subject එකක් තියෙන තැනකට යන්න කියල තමයි මගේ අදහස
lankawe intern gannam kiyanna danne na mchn. habayi oya field ekata foreign job offers tiyanawa sahenna. math oya field eke tama, dan 14 years. degree eka complete karala experience hadagena migrate karanna balapan, salary ehema hodai.
Telecoma jobs හිගයි නේ බන් දැන්..math Triacal panna anagathe gana hithala