ජොනී බට්ට;22913729 said:තියන රෙප් ටිකට අල්ලා උවක්බර් කියපන් දැන්![]()
ඔච්චර තමයි ඕකුන්ට ඉතින් පුලුවන්. සිංහල ගොබ්බ හැතිකරේ.
සිංහල මිනිහෙක් කඩයක් දාගත්තොත් කෑම කඩයක් ඌ දියුණු වෙනවා දැකලා ඌට කෙලින්න අල්ලපු ගෙදර එකත් ඌට එහා පැත්තෙන් කෑම කඩයක්ම දාගන්නවා. ඒක බලලා ඊට එහා ගෙදර එකත් කෑම කඩයක් දාගන්නවා. අන්තිමට එකෙක්ටවත් බිස්නස් නෑ. ඒ විතරක්යෑ. පුලුවන්නම් අනික් එකාගේ කඩේට කෙලින්න බලාගෙන ඉන්නේ. කඩේකට ගිහින් ඇඳුමක් ඇද්දොතින් උගෙන් නිකන් ඇඳුම් අරන් යන්න ආවා වගේ සළකන්නේ නැත්නම් හොරෙක් දිහා බලන්නම් වගේ බලන්නේ. කෑම ගන්න ගියොත් ඒකටත් කෙලින්න බලන්නේ. අන්තිමට කියනවා හම්බයෝ රට ආක්රමණය කරනවලු. නානසාරටයි ගෝලයෝ රොත්තටයි ෆුකේ ඉඳන් පිස්සු. මෝඩ ගං කබර හැත්ත.
සිංහලු වඳ කරන්න අමුතුවෙන් බෙහෙත් හොයා ගන්න ඕනේද බං. මොකුත් නොකර බලන් ඉන්න තියෙන්නේ. කිසි සමගියක් නෑ. අනික් උන්ට හෙණ ගැහුවත් මොකෝ කියාගෙන ඉන්නේ. මිනිහෙක් දියුණු වෙනවනම් ඌට කෙලින්න බලන්නේ. කෙලින්ම අර බුදු හාමුදුරුවෝ පරාභව සූත්රයේ කියපු ඔක්කොම පිරිහීමේ කරුණු විතරයි කරන්නෙත් ඒ උනාට හම්බයෝ රට අල්ලනවා. අනේ හුකේ.







එහෙනම් මට ලංකාවෙන් කොරන්න වෙන්නේ නැ