අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;22913729 said:
    තියන රෙප් ටිකට අල්ලා උවක්බර් කියපන් දැන් :yes::yes::lol::lol::lol:

    ඔච්චර තමයි ඕකුන්ට ඉතින් පුලුවන්. සිංහල ගොබ්බ හැතිකරේ.

    සිංහල මිනිහෙක් කඩයක් දාගත්තොත් කෑම කඩයක් ඌ දියුණු වෙනවා දැකලා ඌට කෙලින්න අල්ලපු ගෙදර එකත් ඌට එහා පැත්තෙන් කෑම කඩයක්ම දාගන්නවා. ඒක බලලා ඊට එහා ගෙදර එකත් කෑම කඩයක් දාගන්නවා. අන්තිමට එකෙක්ටවත් බිස්නස් නෑ. ඒ විතරක්යෑ. පුලුවන්නම් අනික් එකාගේ කඩේට කෙලින්න බලාගෙන ඉන්නේ. කඩේකට ගිහින් ඇඳුමක් ඇද්දොතින් උගෙන් නිකන් ඇඳුම් අරන් යන්න ආවා වගේ සළකන්නේ නැත්නම් හොරෙක් දිහා බලන්නම් වගේ බලන්නේ. කෑම ගන්න ගියොත් ඒකටත් කෙලින්න බලන්නේ. අන්තිමට කියනවා හම්බයෝ රට ආක්‍රමණය කරනවලු. නානසාරටයි ගෝලයෝ රොත්තටයි ෆුකේ ඉඳන් පිස්සු. මෝඩ ගං කබර හැත්ත.

    සිංහලු වඳ කරන්න අමුතුවෙන් බෙහෙත් හොයා ගන්න ඕනේද බං. මොකුත් නොකර බලන් ඉන්න තියෙන්නේ. කිසි සමගියක් නෑ. අනික් උන්ට හෙණ ගැහුවත් මොකෝ කියාගෙන ඉන්නේ. මිනිහෙක් දියුණු වෙනවනම් ඌට කෙලින්න බලන්නේ. කෙලින්ම අර බුදු හාමුදුරුවෝ පරාභව සූත්‍රයේ කියපු ඔක්කොම පිරිහීමේ කරුණු විතරයි කරන්නෙත් ඒ උනාට හම්බයෝ රට අල්ලනවා. අනේ හුකේ. :growl:
     
    • Like
    Reactions: Vhp6385

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තුන් හතර දෙනෙක්ම මගේ රෙෆ් කපලා හම්බයා කිය කියා බැනලා දැනටමත්. නම දාලා රෙප් කපන්න කොන්ද පණ නැති පොන්නයෝ හම්බයෝ මරන්නයි කුඩු කරන්නයි කතාව. ලැජ්ජ නැතිව උන්ගේ රෙද්ද පල්ලෙම තව රිංගනවත් එක්කනේ.
    හොද වැඩේ උබට :P
    ++21
     
    • Like
    Reactions: Ridila™

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,675
    4,536
    113
    Munta fuke idan pissu ban. Sinhalu kiyanne lesiyen gonata andanna puluwan jathiyak. :growl: Mona mee harakek oya gon idea eka oluwata dammada manda ban wada beheth kiya kiya.

    තුන් හතර දෙනෙක්ම මගේ රෙෆ් කපලා හම්බයා කිය කියා බැනලා දැනටමත්. නම දාලා රෙප් කපන්න කොන්ද පණ නැති පොන්නයෝ හම්බයෝ මරන්නයි කුඩු කරන්නයි කතාව. ලැජ්ජ නැතිව උන්ගේ රෙද්ද පල්ලෙම තව රිංගනවත් එක්කනේ.

    Ganan ganna epa typical sinhalu thambi maranna kathawa eath satha pahak jathiya wenuwen wiyadan karanne nae..EK appula hitiya jathi alae kata depathen berenawa..eath satheka wadak sinhalu wenuwen karala nae uba n mama wage unta thambiya kiya kiya uka kaha kaha inawa..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔච්චර තමයි ඕකුන්ට ඉතින් පුලුවන්. සිංහල ගොබ්බ හැතිකරේ.

    සිංහල මිනිහෙක් කඩයක් දාගත්තොත් කෑම කඩයක් ඌ දියුණු වෙනවා දැකලා ඌට කෙලින්න අල්ලපු ගෙදර එකත් ඌට එහා පැත්තෙන් කෑම කඩයක්ම දාගන්නවා. ඒක බලලා ඊට එහා ගෙදර එකත් කෑම කඩයක් දාගන්නවා. අන්තිමට එකෙක්ටවත් බිස්නස් නෑ. ඒ විතරක්යෑ. පුලුවන්නම් අනික් එකාගේ කඩේට කෙලින්න බලාගෙන ඉන්නේ. කඩේකට ගිහින් ඇඳුමක් ඇද්දොතින් උගෙන් නිකන් ඇඳුම් අරන් යන්න ආවා වගේ සළකන්නේ නැත්නම් හොරෙක් දිහා බලන්නම් වගේ බලන්නේ. කෑම ගන්න ගියොත් ඒකටත් කෙලින්න බලන්නේ. අන්තිමට කියනවා හම්බයෝ රට ආක්‍රමණය කරනවලු. නානසාරටයි ගෝලයෝ රොත්තටයි ෆුකේ ඉඳන් පිස්සු. මෝඩ ගං කබර හැත්ත.

    සිංහලු වඳ කරන්න අමුතුවෙන් බෙහෙත් හොයා ගන්න ඕනේද බං. මොකුත් නොකර බලන් ඉන්න තියෙන්නේ. කිසි සමගියක් නෑ. අනික් උන්ට හෙණ ගැහුවත් මොකෝ කියාගෙන ඉන්නේ. මිනිහෙක් දියුණු වෙනවනම් ඌට කෙලින්න බලන්නේ. කෙලින්ම අර බුදු හාමුදුරුවෝ පරාභව සූත්‍රයේ කියපු ඔක්කොම පිරිහීමේ කරුණු විතරයි කරන්නෙත් ඒ උනාට හම්බයෝ රට අල්ලනවා. අනේ හුකේ. :growl:

    ලෝකෙට පේන්න නමට බවුද්ද :lol: කරන තරමක් කරන්නේ කැරි වැඩ :lol: ඉරිසියාව වය්රය විතරයි හිතේ තියෙන්නේ :confused:

    පේස්බුක් එකේ ලොකුවට බෙරිහන්දීල, පොස්ට් ෂෙයා කරලා සිංහල ජාතිය බේරගන්න සටන් කරල මම පොර කියල හිතාගෙන ඉන්නවා. පව් ඉතින් :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ganan ganna epa typical sinhalu thambi maranna kathawa eath satha pahak jathiya wenuwen wiyadan karanne nae..EK appula hitiya jathi alae kata depathen berenawa..eath satheka wadak sinhalu wenuwen karala nae uba n mama wage unta thambiya kiya kiya uka kaha kaha inawa..

    :yes::yes: සිරාවට උඹට කියන්න LRT තමයි මම කරන්න අකමැතිම සජරි එක. සීසර් කරන්න අන්තිම අන්තිම වෙද්දි මට ගියේ විනාඩි 25 ක් වගේ නමුත් LRT වලට යනවා විනාඩි 30 කට වඩා. මොකද කැලැල ලොකුවට පේන නිසා සෙන්ටිමීටර් දෙකක් වගේ පොඩි ඉන්සිශන් එකක් දාලා ඒක අස්සෙන් අමාරුවෙන් දබර ඇඟිල්ලයි මැදගිල්ලයි ඇතුලට ඔබලා පැලෝපීය නාල දෙක වෙන වෙනම හොයද්දි එපා වෙනවා.

    ඔය සිංහල ගං කබර හැත්තට කියන්න ඕනේ අල්ලපු හම්බයින්ගෙන් වඳ වෙන්න දාන පෙති ටිකක් අරගෙන එන්න කියලා. පස්සේ ඔය හැම හොස්පිටල් එකක්ම VOG ලට පෙති පැකට් එක ගානේ දුන්නනම් LRT කරන්න ඕනේ නෑනේ බං. නිකන්ම වඳ වෙනවනේ. නැත්නම් අපරාදේ LRT එකකට නාස්ති වෙන රජයේ මුදල්. Gyn n Obs SHO ගේ කාලය, ඇනස්තීසියා MO ගේ කාලය, ඇසිස්ටින් නර් ස් ගේ කාලය, ලයිට් හදන්න ටේබල් හදන්න ගත කරන ඇටෙන්ඩන් ගේ කාලය, ඔපරේශන් එකට ඕනේ කරන බඩු, ස්පයිනල් ඇනස්තීසියා වලට ඕනේ කරන බඩු, ඒ වෙලාව ඇතුලෙ ඔපරේශන් ටේබල් එක බ්ලෝක් වෙන නිසා වෙන සර්ජරියකට ගතවන ටයිම් එක. සර්ජරි එක කරලා ලෙඩාව වාට්‍ටුවට දැම්මම වාට්‍ටුවේ ඉන්න කලය තුල විනාස වෙන රජයේ මුදල් ඔය ඔක්කොම ඉතිරියි ඔය පෙති ටික ටික හැම ඉස්පිරිතාලෙටම බෙදුවනම්.

    ගොබ්බ සිංහල ගංකබර හැතිකරේ.මුන්ව ලේසියෙන් මැනිපියුලේට් කරවන්න පුලුවන් මොකක් හරි බොරුවක් කියලා රවට්ටලා. 1948 ඉඳන් D.S සේනානායකලා, බණ්ඩාරනායකලගේ පටන් අද වෙද්දි මහින්ද, මයිත්‍රී , පොනිල් වෙනකන්ම ඔක්කොම කලේ ඔය සිංහල ගං කබරයින්ව මැනිපියුලේට් කරපු එක. ඔය ගොබ්බ හැත්ත නිසා ඔලුව කල්පනා කරලා වැඩ කරන සිංහලු ටික ඔක්කොම මාස්ක් වෙනවා.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ජොනී බට්ට;22913845 said:
    ලෝකෙට පේන්න නමට බවුද්ද :lol: කරන තරමක් කරන්නේ කැරි වැඩ :lol: ඉරිසියාව වය්රය විතරයි හිතේ තියෙන්නේ :confused:

    පේස්බුක් එකේ ලොකුවට බෙරිහන්දීල, පොස්ට් ෂෙයා කරලා සිංහල ජාතිය බේරගන්න සටන් කරල මම පොර කියල හිතාගෙන ඉන්නවා. පව් ඉතින් :lol::lol:

    :):):):):):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;22913845 said:
    ලෝකෙට පේන්න නමට බවුද්ද :lol: කරන තරමක් කරන්නේ කැරි වැඩ :lol: ඉරිසියාව වය්රය විතරයි හිතේ තියෙන්නේ :confused:

    පේස්බුක් එකේ ලොකුවට බෙරිහන්දීල, පොස්ට් ෂෙයා කරලා සිංහල ජාතිය බේරගන්න සටන් කරල මම පොර කියල හිතාගෙන ඉන්නවා. පව් ඉතින් :lol::lol:

    :D:D අර ශ්‍රි පාදේ නම වෙනස් කරලා හිරේ ගිහින් පස්සේ අඬාගෙන වීඩියෝ දාපු මහා කලු සිංහලයා හොඳම උදා හරණේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,675
    4,536
    113
    :yes::yes: සිරාවට උඹට කියන්න LRT තමයි මම කරන්න අකමැතිම සජරි එක. සීසර් කරන්න අන්තිම අන්තිම වෙද්දි මට ගියේ විනාඩි 25 ක් වගේ නමුත් LRT වලට යනවා විනාඩි 30 කට වඩා. මොකද කැලැල ලොකුවට පේන නිසා සෙන්ටිමීටර් දෙකක් වගේ පොඩි ඉන්සිශන් එකක් දාලා ඒක අස්සෙන් අමාරුවෙන් දබර ඇඟිල්ලයි මැදගිල්ලයි ඇතුලට ඔබලා පැලෝපීය නාල දෙක වෙන වෙනම හොයද්දි එපා වෙනවා.

    ඔය සිංහල ගං කබර හැත්තට කියන්න ඕනේ අල්ලපු හම්බයින්ගෙන් වඳ වෙන්න දාන පෙති ටිකක් අරගෙන එන්න කියලා. පස්සේ ඔය හැම හොස්පිටල් එකක්ම VOG ලට පෙති පැකට් එක ගානේ දුන්නනම් LRT කරන්න ඕනේ නෑනේ බං. නිකන්ම වඳ වෙනවනේ. නැත්නම් අපරාදේ LRT එකකට නාස්ති වෙන රජයේ මුදල්. Gyn n Obs SHO ගේ කාලය, ඇනස්තීසියා MO ගේ කාලය, ඇසිස්ටින් නර් ස් ගේ කාලය, ලයිට් හදන්න ටේබල් හදන්න ගත කරන ඇටෙන්ඩන් ගේ කාලය, ඔපරේශන් එකට ඕනේ කරන බඩු, ස්පයිනල් ඇනස්තීසියා වලට ඕනේ කරන බඩු, ඒ වෙලාව ඇතුලෙ ඔපරේශන් ටේබල් එක බ්ලෝක් වෙන නිසා වෙන සර්ජරියකට ගතවන ටයිම් එක. සර්ජරි එක කරලා ලෙඩාව වාට්‍ටුවට දැම්මම වාට්‍ටුවේ ඉන්න කලය තුල විනාස වෙන රජයේ මුදල් ඔය ඔක්කොම ඉතිරියි ඔය පෙති ටික ටික හැම ඉස්පිරිතාලෙටම බෙදුවනම්.

    ගොබ්බ සිංහල ගංකබර හැතිකරේ.මුන්ව ලේසියෙන් මැනිපියුලේට් කරවන්න පුලුවන් මොකක් හරි බොරුවක් කියලා රවට්ටලා. 1948 ඉඳන් D.S සේනානායකලා, බණ්ඩාරනායකලගේ පටන් අද වෙද්දි මහින්ද, මයිත්‍රී , පොනිල් වෙනකන්ම ඔක්කොම කලේ ඔය සිංහල ගං කබරයින්ව මැනිපියුලේට් කරපු එක. ඔය ගොබ්බ හැත්ත නිසා ඔලුව කල්පනා කරලා වැඩ කරන සිංහලු ටික ඔක්කොම මාස්ක් වෙනවා.

    Wadae kiyanae dan uba kiyana dae ehema nemai kiyanna mae forum 1ke kochara un inawada..sinhalu winasa une sudda or thambi nisa nemai api ape kiyala boru bamunu matha oluwala purawa gatha dawase idan ....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Wadae kiyanae dan uba kiyana dae ehema nemai kiyanna mae forum 1ke kochara un inawada..sinhalu winasa une sudda or thambi nisa nemai api ape kiyala boru bamunu matha oluwala purawa gatha dawase idan ....

    :yes::yes: සිංහලු නැති කරන්න මොකටද බං තම්බියි දෙමල්ලුයි. සිංහලු ඉන්නේ සිංහලුන්ම නැති කරගන්න සුසයිඩ් ස්කෝඩ් එක වගේ. :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,921
    113
    -In Darkness-
    :lol::lol::lol: ජරා කට් එක.

    අම්මා මිඩ්ල් ඊස්ට් ගිහින් හම්බයට අල්ලා හුවක්බර් කියලා රෙද්ද උස්සද්දි ගෙදර අප්පා කසිප්පු කෙලිනවා. පුතා අම්මා එවන සල්ලි වලින් ඩේටා කාඩ් අරන් එළකිරි, එෆ් බී ලොග් වෙලා කී බෝඩ් එකෙන් හම්බයෝ මරනවා. ගොන් සිංහල හැත්ත. :growl::angry:

    Beheth pethi dila machan wanda karanna barida? Man me danne nathi nisai ahanne? :confused:
    I mean long term hari??
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Beheth pethi dila machan wanda karanna barida? Man me danne nathi nisai ahanne? :confused:
    I mean long term hari??

    පිස්සුද බං? ඔය සමහර පෙති තියෙනවා ශුක්‍රාණු ජනනය අඩු කරන තාවකාලිකව. ඔය අපි කැක්කුමට බොන පෙති වලිනුත් එහෙම වෙනවා. නමුත් දීර් ඝ කාලීන නෑ බං. උපත් පාලනය කරන්න කටින් ගන්න තියෙන්නේ උපත් පාලන පෙති යැස්මින් , මිතුරි වගේ එව්වා. ස්ථිරව වඳ කරන්න පුලුවන් දැනට තියෙන්නේ ක්‍රම දෙකක් එකක් LRT ගැහැණු අයට අනික vasectomy පිරිමි අයට.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :yes::yes: සිරාවට උඹට කියන්න LRT තමයි මම කරන්න අකමැතිම සජරි එක. සීසර් කරන්න අන්තිම අන්තිම වෙද්දි මට ගියේ විනාඩි 25 ක් වගේ නමුත් LRT වලට යනවා විනාඩි 30 කට වඩා. මොකද කැලැල ලොකුවට පේන නිසා සෙන්ටිමීටර් දෙකක් වගේ පොඩි ඉන්සිශන් එකක් දාලා ඒක අස්සෙන් අමාරුවෙන් දබර ඇඟිල්ලයි මැදගිල්ලයි ඇතුලට ඔබලා පැලෝපීය නාල දෙක වෙන වෙනම හොයද්දි එපා වෙනවා.

    ඔය සිංහල ගං කබර හැත්තට කියන්න ඕනේ අල්ලපු හම්බයින්ගෙන් වඳ වෙන්න දාන පෙති ටිකක් අරගෙන එන්න කියලා. පස්සේ ඔය හැම හොස්පිටල් එකක්ම VOG ලට පෙති පැකට් එක ගානේ දුන්නනම් LRT කරන්න ඕනේ නෑනේ බං. නිකන්ම වඳ වෙනවනේ. නැත්නම් අපරාදේ LRT එකකට නාස්ති වෙන රජයේ මුදල්. Gyn n Obs SHO ගේ කාලය, ඇනස්තීසියා MO ගේ කාලය, ඇසිස්ටින් නර් ස් ගේ කාලය, ලයිට් හදන්න ටේබල් හදන්න ගත කරන ඇටෙන්ඩන් ගේ කාලය, ඔපරේශන් එකට ඕනේ කරන බඩු, ස්පයිනල් ඇනස්තීසියා වලට ඕනේ කරන බඩු, ඒ වෙලාව ඇතුලෙ ඔපරේශන් ටේබල් එක බ්ලෝක් වෙන නිසා වෙන සර්ජරියකට ගතවන ටයිම් එක. සර්ජරි එක කරලා ලෙඩාව වාට්‍ටුවට දැම්මම වාට්‍ටුවේ ඉන්න කලය තුල විනාස වෙන රජයේ මුදල් ඔය ඔක්කොම ඉතිරියි ඔය පෙති ටික ටික හැම ඉස්පිරිතාලෙටම බෙදුවනම්.

    ගොබ්බ සිංහල ගංකබර හැතිකරේ.මුන්ව ලේසියෙන් මැනිපියුලේට් කරවන්න පුලුවන් මොකක් හරි බොරුවක් කියලා රවට්ටලා. 1948 ඉඳන් D.S සේනානායකලා, බණ්ඩාරනායකලගේ පටන් අද වෙද්දි මහින්ද, මයිත්‍රී , පොනිල් වෙනකන්ම ඔක්කොම කලේ ඔය සිංහල ගං කබරයින්ව මැනිපියුලේට් කරපු එක. ඔය ගොබ්බ හැත්ත නිසා ඔලුව කල්පනා කරලා වැඩ කරන සිංහලු ටික ඔක්කොම මාස්ක් වෙනවා.

    සිරාවට අහන්නේ, tubectomy හරි vasectomy හරි ලංකාවේ ප්‍රයිවට් හොස්පිටල් එකකින් කරගන්න පුලුවන්ද?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,921
    113
    -In Darkness-
    පිස්සුද බං? ඔය සමහර පෙති තියෙනවා ශුක්‍රාණු ජනනය අඩු කරන තාවකාලිකව. ඔය අපි කැක්කුමට බොන පෙති වලිනුත් එහෙම වෙනවා. නමුත් දීර් ඝ කාලීන නෑ බං. උපත් පාලනය කරන්න කටින් ගන්න තියෙන්නේ උපත් පාලන පෙති යැස්මින් , මිතුරි වගේ එව්වා. ස්ථිරව වඳ කරන්න පුලුවන් දැනට තියෙන්නේ ක්‍රම දෙකක් එකක් LRT ගැහැණු අයට අනික vasectomy පිරිමි අයට.

    ehenam monawda me un dana pethi? Clearly evidence thiyena case thiyenawane ban. Katugasthota machan pethi jathiyak dala ahu wela nadu kiyala kade seal karath ekkane. passe niyogekin wahalama damma. ithin machan ehema wenna mokak hari effect ekak athi neda? nattam boruwak nam usawi niyoga denne nane ban ohoma dekata? anika me muslim kada walinma ai ahuwenne? Ethakota ara vid eke ekaa danawa kiyala kiyanne monawada? :confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;22914057 said:
    සිරාවට අහන්නේ, tubectomy හරි vasectomy හරි ලංකාවේ ප්‍රයිවට් හොස්පිටල් එකකින් කරගන්න පුලුවන්ද?

    LRT කරනවනම් VOG සර් කෙනෙක්ව හම්බුවෙන්න ඕනේ
    Vasectomy කරනවනම් General Surgeon කෙනෙක්ව හම්බුවෙන්න ඕනේ.

    නමුත් ලංකාවේ වයස 30 ට අඩුනම්
    ළමයි 3 ක් නැත්නම් අඩු වයසින් කරගන්න ආවොත්. ළමයි දෙන්නා ඉද්දි වයස 38 ක් වගේ නම් කරනවා. නමුත් වයස 38 යි ළමයින්ට වයස අවුරුදු 1 යි 3 යි වගේ පොඩි නම් ඒ කරන්නෙත් නෑ. නැත්නම් කරගන්න පුලුවන්. බොහොම පොඩි සර්ජරි එකක්. හිරිවට්ටලා කරන්නේ. රජයේ ඉස්පිරිතාලෙක කලොත් අද දවල් කලොත් හෙට දවල්ට ටිකට් කපනවා බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehenam monawda me un dana pethi? Clearly evidence thiyena case thiyenawane ban. Katugasthota machan pethi jathiyak dala ahu wela nadu kiyala kade seal karath ekkane. passe niyogekin wahalama damma. ithin machan ehema wenna mokak hari effect ekak athi neda? nattam boruwak nam usawi niyoga denne nane ban ohoma dekata? anika me muslim kada walinma ai ahuwenne? Ethakota ara vid eke ekaa danawa kiyala kiyanne monawada? :confused:

    ඒ මොන පෙතිද කියන්න නම් මම දන්නේ නෑ. හැබැයි ලෝකේ අරම පෙත්තක් නම් නෑ. ඇබෝශන් වෙන්න පුලුවන් මිස්:no::growl::Dල් වගේ ටැබ්ලට් ද දන්නේ නෑ. අන්න එතකොට නම් ප්‍රේග්නන්ට් කෙනෙක් කෑවොත් බඩේ ඉන්න ළමයා ඇබෝශන් වෙන්න රිස්ක් එකක් තියෙනවා.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    විටමින් පෙති.පෝෂණය වැඩි කරන්න දානවා ඇති සමහර විට :lol::lol::lol::lol: .සමහර විට නානලා ගොඩක් දුරට ඉගෙනගෙන නැ අවුරුදු 16න් 17න් බිස්නස් වලට බහිනවා ඉගන ගත්ත උන් ඉන්නේ කීප දෙනයි.පල්ලියෙන් කියලා දෙන දෙයක් තමා.මේවා දාපුවාම වදවෙනවා කියලා මොනා හරි වස විස පෙති ජාතියක් දීලා ඇති මුන් ඒවා දානවා ඇති.හැම සිදුවීමකදීම පෙති ජාතියක් කෑම වලට මිශ්‍ර කරලා සිංහලයා ටර්ගට් කරලා කවන්න හදනවා.වැඩ පෙත්තක් ද මොකක්ද දන්නේ නැ ඊ උනාට විනාශයක් කරන අදහසින් තමා මේ පෙති දාන්නේ
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    LRT කරනවනම් VOG සර් කෙනෙක්ව හම්බුවෙන්න ඕනේ
    Vasectomy කරනවනම් General Surgeon කෙනෙක්ව හම්බුවෙන්න ඕනේ.

    නමුත් ලංකාවේ වයස 30 ට අඩුනම්
    ළමයි 3 ක් නැත්නම් අඩු වයසින් කරගන්න ආවොත්. ළමයි දෙන්නා ඉද්දි වයස 38 ක් වගේ නම් කරනවා. නමුත් වයස 38 යි ළමයින්ට වයස අවුරුදු 1 යි 3 යි වගේ පොඩි නම් ඒ කරන්නෙත් නෑ. නැත්නම් කරගන්න පුලුවන්. බොහොම පොඩි සර්ජරි එකක්. හිරිවට්ටලා කරන්නේ. රජයේ ඉස්පිරිතාලෙක කලොත් අද දවල් කලොත් හෙට දවල්ට ටිකට් කපනවා බං.

    නෙදකින් :( එහෙනම් මට ලංකාවෙන් කොරන්න වෙන්නේ නැ :confused: ළමයි 3ක් තියා දෙකක්වත් හදන්නේ නැ මමනම් මලාට. ඉන්න එකා හොදටෝම ඇති
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;22914102 said:
    නෙදකින් :( එහෙනම් මට ලංකාවෙන් කොරන්න වෙන්නේ නැ :confused: ළමයි 3ක් තියා දෙකක්වත් හදන්නේ නැ මමනම් මලාට. ඉන්න එකා හොදටෝම ඇති

    :D:D ටිකක් වයසට යනකන් හිටහන් එහෙමනම්. ඒත් එක ළමයට නම් LRT,Vasectomy කරන්නේ නෑ බං දන්න තරමින්.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    28378041_1996658307262760_1856884976895355018_n.jpg
     
    Status
    Not open for further replies.