Physics ගානක්

msurangag

Member
Apr 27, 2011
873
100
0
s6hbah.jpg

Please help me :)
01 question
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Poddak pahadili karanna puluwanda

    ඕක විස්තාපන කාල ප්‍රස්තාරයක් .. ඒ කියනේ විස්ථාපනය කාලය එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක .. X අක්ෂය කැපෙන තැන වල Y අගය 0 ඒ කියන්නේ විස්තාපනයක් නෑ ...

    ප්‍රවේගය එන්නේ විස්තාපනය වෙනස් වීම සීග්‍රතාවෙන් .. ඒ කියන්නේ d වල අවකලනයෙන් .. ඒ කියන්නේ d - t graph එකේ point එකකට අදින ස්පර්ශකයේ කෝණය වෙනස් වෙන විදිහට t1 & t3 ස්පර්ශ්කයට කෝණයක් නෑ ඒ කියනේ ඒ තැන වල ප්‍රවේගය 0 ... එහෙම කොනේ වෙනස් වෙන විදිහට graph එක time එක එක්ක ඇන්දාම තමා v - t graph එක එන්නේ ..

    කලින් විදිහටම v -t graph එකේ අවකලනයෙන් graph එකක් ඇන්දාම එන්නේ a -t එක ..

    දිශාව මාරු වෙනවා කියන්නේ X අක්ෂය කපන තැන


    graphs.png
     
    Last edited: