මෙහෙම interview!

nihada minisek

Well-known member
  • Jul 13, 2022
    449
    288
    63
    1st interview එක තිබිල (ඒක තිබුනෙ online, technical questions අහුවා) ආයේ 2nd interview එකට physically office එකට එන්න කියනවා ඒකත් technical interview එකක්...එතකොට ඒකෙදි මොනවගේ දේවල්ද එයාල අහනව ඇත්තෙ...confused pls help!
    intern interview ekak.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,034
    74,052
    113
    1st interview එක තිබිල (ඒක තිබුනෙ online, technical questions අහුවා) ආයේ 2nd interview එකට physically office එකට එන්න කියනවා ඒකත් technical interview එකක්...එතකොට ඒකෙදි මොනවගේ දේවල්ද එයාල අහනව ඇත්තෙ...confused pls help!
    intern interview ekak.
    අර බයිලාම තමා, උඹ හොර කලා කියලා උන්ට සැකයක් ආවද දන්නෙ නැ
     
    • Dislike
    Reactions: nihada minisek

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    එහෙම හරියටම කියන්න බැහැ
    සමහරවිට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඉම්ප්ලිමෙන්ට් කරන්න කියයි
    Company එකේ නම කිව්වොත් සමහරවිට එකේ කලින් ඉන්ටවිව් ගිහිපු එවුන්ට උදව්වක් දෙන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: nihada minisek

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    1st interview එක තිබිල (ඒක තිබුනෙ online, technical questions අහුවා) ආයේ 2nd interview එකට physically office එකට එන්න කියනවා ඒකත් technical interview එකක්...එතකොට ඒකෙදි මොනවගේ දේවල්ද එයාල අහනව ඇත්තෙ...confused pls help!
    intern interview ekak.
    හුගක් වෙලාවට ප්‍රයිමරි ඉන්ටව් එක ඔන්ලයින් ගන්නේ ඔක්කොම ඔෆිස් එකට ගෙන්නලා පෝලිමේ තියන් ඉන්ටව් කරන්න අවශ්‍ය නැති හින්ද . මුල් ඉන්ටව් එකෙන් උබ ගැන බේසික් අයිඩියා එකක් අරන් , උබේ සැලරි , අනිත් බෙනිෆිට් ගැන අයිඩියා එකක් අරන් එකෙන් ෂෝර්ට් ලිස්ට් වෙලා නිසා තමයි දෙවෙනි ඉන්ටව් එකට එන්න කියන්නේ . හුගක් වෙලාවට ඕකෙදි උබ රිපෝර්ට් කරන ඩිවිෂන් එකේ ලොක්කෙක් ඉදි එච් ආර් එකට අමතරව, උබේ ටෙක්නිකල් මොනවා හරි එකකට නම් ඇප්ලියි කරලා තියෙන්නේ ඒ ගැන දන්නා එකෙක් ඉදියි උබේ දැනුම ටෙස්ට් කරන්න . . ජුනියර් පොසිෂන් එකක් නම් උබ හරියට ස්කෝර් කරොත් ඔතනින් ඉන්ටව් එක පාස් හරි ෆේල් හරි කියල කියයි . එක්කෝ පොඩ්ඩක් එළියෙන් ඉන්න කියයි , එහෙම නැත්තන් දන්වල එවයි .
     
    mekai mta thiyena prashne, ahnna oni hama question ekakma online ekedi ahuwane technical..ithin aye giyama ahanneth e wagema dewalda..interview eka monwage ekak weida kiyalai sure natte
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,130
    4,805
    113
    Abyss
    1st interview එක තිබිල (ඒක තිබුනෙ online, technical questions අහුවා) ආයේ 2nd interview එකට physically office එකට එන්න කියනවා ඒකත් technical interview එකක්...එතකොට ඒකෙදි මොනවගේ දේවල්ද එයාල අහනව ඇත්තෙ...confused pls help!
    intern interview ekak.
    zone 24x7?

    evele karanna practical ekak dey.
     
    • Like
    Reactions: nihada minisek

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    mekai mta thiyena prashne, ahnna oni hama question ekakma online ekedi ahuwane technical..ithin aye giyama ahanneth e wagema dewalda..interview eka monwage ekak weida kiyalai sure natte
    උබලගේ තියෙන ප්‍රශ්නේ ඕක තමයි , තාම ඉන්ටර්න් කෙනෙක් වෙන්න ට්‍රයි එක . ඒ උනාට සියල්ල දත්ල වගේ හැසිරීම . උබව ඉන්ටවීව් කරන එවුන්ටත් ඉන්ටවීව් කරන හැටි උගන්නන්න බලන් යන්නේ , උබට ඕනේ විදිහට උන් ප්‍රශ්න අහන්න ඕනේ නම් , ඉන්ටව් කරන්න ඕන නම් තමන්ගේ කොම්පැනියක් දාගනින් ඉන්ටර්න් ලබ්බවල් වලට ඇප්ලයි කර කර ඉන්නේ නැතිව . උබ හිතනවද ප්‍රයිමරි ඉන්ටව් එකේදී හයරින් පැනල් එකේ ඔක්කොම ක්‍රිටිකල් සෙට් එක උබව ඉන්ටව් කරනවා කියල ? එහෙම කරන්නේ නෑ බන් ලොවෙත් .