Horana awata..

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    ලප කොටා වාහනේ නවත්තලා පඩි වැඩිවීම හොදද අහන්න ඇවිදං ආවොත්
    බය වෙන්න එපා ඒක දමනි තනි අලියා වගේ යන යන තැන කලිසම ගලවගන්නේ නෑ 🥴
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    Sense pavilion බලපන්. සතියේ දවසක නම් නිදහස්. බජට් අඩුයි. හොරණ ළඟමයි. ඊට වඩා හොඳ තැනක් නම් nether lovers බලන්න. එකක් හොරණමයි. පොඩ්ඩක් ඉංගිරිය පැත්තට යන්න ඕනේ.
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    Sense pavilion බලපන්. සතියේ දවසක නම් නිදහස්. බජට් අඩුයි. හොරණ ළඟමයි. ඊට වඩා හොඳ තැනක් නම් nether lovers බලන්න. එකක් හොරණමයි. පොඩ්ඩක් ඉංගිරිය පැත්තට යන්න ඕනේ.

    එතන අඩියක් ගහන්න දෙන්නෙ නෑ නේද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    එතන අඩියක් ගහන්න දෙන්නෙ නෑ නේද?
    Sense pavilion නම් අවුලක් නැහැ. බඩු අරන් යන්න ඕනේ. Nether lovers දෙන්නෙක්ම නැහැ. පුළුවන් ඇති හැබයි.