Please help me :) 01 question
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Feb 28, 2018 #3 B විතරයි හරි Last edited: Feb 28, 2018
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Feb 28, 2018 #4 WhiteWalker said: 1 A විතරයි හරි Click to expand... B විතරයි .. ප්රවේගයේ දිශාව වෙනස් වෙන්නේ නෑ ඕක d -t එකක් v - t නෙමේ
WhiteWalker said: 1 A විතරයි හරි Click to expand... B විතරයි .. ප්රවේගයේ දිශාව වෙනස් වෙන්නේ නෑ ඕක d -t එකක් v - t නෙමේ
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Feb 28, 2018 #5 Ace Viper said: B විතරයි .. ප්රවේගයේ දිශාව වෙනස් වෙන්නේ නෑ ඕක d -t එකක් v - t නෙමේ Click to expand... ආ ඔව් දැන් දැක්කෙ
Ace Viper said: B විතරයි .. ප්රවේගයේ දිශාව වෙනස් වෙන්නේ නෑ ඕක d -t එකක් v - t නෙමේ Click to expand... ආ ඔව් දැන් දැක්කෙ
M msurangag Member Apr 27, 2011 873 100 0 Feb 28, 2018 #6 Ace Viper said: B විතරයි .. ප්රවේගයේ දිශාව වෙනස් වෙන්නේ නෑ ඕක d -t එකක් v - t නෙමේ Click to expand... Poddak pahadili karanna puluwanda
Ace Viper said: B විතරයි .. ප්රවේගයේ දිශාව වෙනස් වෙන්නේ නෑ ඕක d -t එකක් v - t නෙමේ Click to expand... Poddak pahadili karanna puluwanda
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Feb 28, 2018 #7 msurangag said: Poddak pahadili karanna puluwanda Click to expand... ඕක විස්තාපන කාල ප්රස්තාරයක් .. ඒ කියනේ විස්ථාපනය කාලය එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක .. X අක්ෂය කැපෙන තැන වල Y අගය 0 ඒ කියන්නේ විස්තාපනයක් නෑ ... ප්රවේගය එන්නේ විස්තාපනය වෙනස් වීම සීග්රතාවෙන් .. ඒ කියන්නේ d වල අවකලනයෙන් .. ඒ කියන්නේ d - t graph එකේ point එකකට අදින ස්පර්ශකයේ කෝණය වෙනස් වෙන විදිහට t1 & t3 ස්පර්ශ්කයට කෝණයක් නෑ ඒ කියනේ ඒ තැන වල ප්රවේගය 0 ... එහෙම කොනේ වෙනස් වෙන විදිහට graph එක time එක එක්ක ඇන්දාම තමා v - t graph එක එන්නේ .. කලින් විදිහටම v -t graph එකේ අවකලනයෙන් graph එකක් ඇන්දාම එන්නේ a -t එක .. දිශාව මාරු වෙනවා කියන්නේ X අක්ෂය කපන තැන Last edited: Feb 28, 2018 Reactions: msurangag and Prime HD
msurangag said: Poddak pahadili karanna puluwanda Click to expand... ඕක විස්තාපන කාල ප්රස්තාරයක් .. ඒ කියනේ විස්ථාපනය කාලය එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක .. X අක්ෂය කැපෙන තැන වල Y අගය 0 ඒ කියන්නේ විස්තාපනයක් නෑ ... ප්රවේගය එන්නේ විස්තාපනය වෙනස් වීම සීග්රතාවෙන් .. ඒ කියන්නේ d වල අවකලනයෙන් .. ඒ කියන්නේ d - t graph එකේ point එකකට අදින ස්පර්ශකයේ කෝණය වෙනස් වෙන විදිහට t1 & t3 ස්පර්ශ්කයට කෝණයක් නෑ ඒ කියනේ ඒ තැන වල ප්රවේගය 0 ... එහෙම කොනේ වෙනස් වෙන විදිහට graph එක time එක එක්ක ඇන්දාම තමා v - t graph එක එන්නේ .. කලින් විදිහටම v -t graph එකේ අවකලනයෙන් graph එකක් ඇන්දාම එන්නේ a -t එක .. දිශාව මාරු වෙනවා කියන්නේ X අක්ෂය කපන තැන