Koombiyo awasanaya....?

Tchuk

Member
Nov 1, 2012
207
37
0
කුබියෝ එකට අවසානයක් ලියමුද මචන් ල , බලමු කවුද ලඟින් යන්න ලියන්නේ කියල.

එකේදී ප්‍රධාන චරිත 5 ගැන කියන්න වෙනවා ..ඒ කවුද කියල ....

TRY කරමුද ?

REP + dennawa thegi washayen...
 
  • Like
Reactions: sithija.h

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යකෝ ඔච්චර සලෝලයිට් ලෝකවල ජිවත් වෙන්න එපා. ටෙලි නාට්‍යක් බැලුව එක එතනින් ඉවරයි. ඕකට ත්‍රෙඩ් දාගෙන නහින්න ඕනේ නැහැ.
 
Tchuk

Member
Nov 1, 2012
207
37
0
යකෝ ඔච්චර සලෝලයිට් ලෝකවල ජිවත් වෙන්න එපා. ටෙලි නාට්‍යක් බැලුව එක එතනින් ඉවරයි. ඕකට ත්‍රෙඩ් දාගෙන නහින්න ඕනේ නැහැ.

ado umba mage ekka wena private malak da thiyenne, ekadawasak rep kapalath thibba neda, nama dalama....eth mama nam rep kapanna giye ne ...( hebeyi ballo minissunwa kewata, minissu th ballanwa kanawa thailanthe ehema....)
 
Last edited:
  • Like
Reactions: 50KG

Tchuk

Member
Nov 1, 2012
207
37
0
Mama rep kapuwe naha. onna balapan mama ubata rep ekak dunna.

reputation_neg.gif
උදාරි අධ්‍යක්‍ෂවරයෙකුට... 02-21-2018 03:25 PM කෝ මට දීලා නෑනේ පොන්නයෝ- 50KG

me kawuda?

mamath dunna....+
 
yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    අන්තිමට ජෙහානයා හීනෙන් ඇහැරෙනවා.. ඇඳ එහා පැත්තේ ගැලන්ටමයින් පෙති ටිකක් තියෙනවා පේනවා..
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    අන්තිමට ජෙහානයා හීනෙන් ඇහැරෙනවා.. ඇඳ එහා පැත්තේ ගැලන්ටමයින් පෙති ටිකක් තියෙනවා පේනවා..

    eththatama ohoma ekak thibboth kohomada, maragena merenna wenne..
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    යකෝ ඔච්චර සලෝලයිට් ලෝකවල ජිවත් වෙන්න එපා. ටෙලි නාට්‍යක් බැලුව එක එතනින් ඉවරයි. ඕකට ත්‍රෙඩ් දාගෙන නහින්න ඕනේ නැහැ.

    This is true.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    යකෝ ඔච්චර සලෝලයිට් ලෝකවල ජිවත් වෙන්න එපා. ටෙලි නාට්‍යක් බැලුව එක එතනින් ඉවරයි. ඕකට ත්‍රෙඩ් දාගෙන නහින්න ඕනේ නැහැ.

    කතාව හරිබන් උබේ ලංකාවේ නම් ඉන්නේ මාරමානසික බුවාලා මුන් ජීවිතේටම බලලා තියන එකම tv සීරිස් එක කුබියෝ වාගේ දගලන්නේ ...අනේ මන්ද එක එකාගේ රුචිකත්වයනේ...ලංකාවේ තියන ඉන්දියන් පස්පඩන්ගු වලට සාපේක්ෂව මේක හොදයි නැතුව මේක ඔය කියන තරම් පට්ට සිරා tv සීරීස් එකක් නෙමේ මුන් better call saul/The Sopranos /breaking bad බැලුවනම් හුජ්ජයයි...
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Matanm hithenne meka breaking bad wagema ending ekak thyei. Jehan tiran sunil okkoma merei. Priyanthaya withrak ithuru wei
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    කතාව හරිබන් උබේ ලංකාවේ නම් ඉන්නේ මාරමානසික බුවාලා මුන් ජීවිතේටම බලලා තියන එකම tv සීරිස් එක කුබියෝ වාගේ දගලන්නේ ...අනේ මන්ද එක එකාගේ රුචිකත්වයනේ...ලංකාවේ තියන ඉන්දියන් පස්පඩන්ගු වලට සාපේක්ෂව මේක හොදයි නැතුව මේක ඔය කියන තරම් පට්ට සිරා tv සීරීස් එකක් නෙමේ මුන් better call saul/The Sopranos /breaking bad බැලුවනම් හුජ්ජයයි...

    ow eka eththa, ewa rata ewane, neda...rata ekek hujja kalath thopi rasayi kiyakiya boi...