මෙහෙමයි.. පෙත්තෙන් දෙකෙන් නම් වඳ කරන්න බෑ. ඒත් ඇත්තටම ස්පෙර්ම් කෞන්ට් එක අඩුකරලා වඳ කරන්න පුලුහන් බේත් තියනවා...ඒවා ගන්න කාලය මත ස්ටෙරයිල් වීම හෝ නොවීම තීරනය වෙනවා.. මම ඩොකෙක් නෙවෙයි.. වැරදි නම් රිදිලා හරි වෙන කෙනෙක් හරි මාව නිවැරදි කරයි. වඳ කරන බෙහෙත් නෑ කියන අයටයි මම කියන්නෙ. උඹලා අහලා ඇති කෙමිකල් කැස්ට්රේශන් කියලා එකෙක්..මේක තාම ට්රයල් යනවා සෙක්ශුවල් ප්රෙඩේටර්ස් ලාව සමාජයට දාන්න කරන දෙයක් හැටියට.. දෙවෙනි එක ලින්ගික සන්ක්රාන්තිකයන් සඳහා. එයාලා පුරුෂ භාවයෙන් කාන්තා භාවයට පත්වීමට ඇන්ටිඇන්ඩ්රොජන් හා ඊස්ට්රජන් ගන්නවා.මේවා ටිකක් කල් ගත්තහම ස්ටෙරයිල් වෙනවා.. නමුත් ඒ සඳහා ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්...සමහර විට අවුරුදු 4ක් 5ක් වෙන්නත් පුලුහන්. තුන්වෙනි එක පිලිකා වලට ගන්න සමහර ඖශද තියනවා ස්පෙර්ම් කවුන්ට් එක අඩු කරන ...ඒවා කාලයක් පාවිච්චි කලොත් වඳ භාවයට පත් වීමී සුලු ඉඩකඩක් තියනවා. නමුත් ඒවා එච්චර කාලයක් එක දිගට ගන්නැති නිසා සාමාන්යැයෙන් කැන්සර් වලින් ඒක වෙන්නෙ නෑ... දැන් ඇපි යමු බෙහෙත් වලට
anti-androgen-Spironolactone,Cyproterone Acetate,Bicalutamide,Flutamide
Estrogen-Conjugase Espauz | Estraderm | Estrofem
cancer drugs-Goserelin,Histrelin Acetate,Triptorelin
හැබැයි මේ ඔක්කොගෙම සයිඩ් එෆෙක්ට්ස් තියනවා. පිලිකා, පියයුරු වර්දනය, වකුගඩු, අක්මා හානි වගේ දේවල්..