තට්ටේ පලනව මෙතන බොරු කිව්වොත් !මට මතකයි මම ට්රයල් දෙද්දි මම වෑඩ්ඩ වගේ ගිහින් රිව්ස් කලේ , වටේ පිටේ හිටිය කෙල්ලො අත්පුඩි ගහ්නවා, කොල්ලො තාලෙට විසිල් ගහනව , මල විකාරයයි එතන

තට්ටේ පලනව මෙතන බොරු කිව්වොත් !![]()
ඈත්ත දෙයියනෙ , එතන හිටිය නන්ගි කෙනෙක් නොම්බරෙත් දෙන්න ගියා ,

ඈත්ත දෙයියනෙ , එතන හිටිය නන්ගි කෙනෙක් නොම්බරෙත් දෙන්න ගියා ,

කෝ බන් අපි උඹව අමාරුවෙන් නිල් කරාම උඹ ආපහු රතු කරගෙන![]()
හායි පුතී මොකද කියන්නේ හෙට කසුන් ගානේ බෝතල් පාටියක් තියනවා එනවද?

ආ මුත්තෙ හෙට අනිවා සෙට් වෙමු එහෙනන් මට කසුනත් කිව්ව මුත්තත් එනව කියල......![]()

කෝ බන් අපි උඹව අමාරුවෙන් නිල් කරාම උඹ ආපහු රතු කරගෙන![]()
අඩේ උබල මාව නිල් කරන්න දගලනව දෑකල තව උන් සෙට් එකක් මාව රතු කරනව බ්න්
අඩේ උබල මාව නිල් කරන්න දගලනව දෑකල තව උන් සෙට් එකක් මාව රතු කරනව බ්න්