ශ්රිලංකා වැගන් ආර් හිමිකරුවන්ගේ සංගමයේ දෙවන හමුව පෙබරවාරි 25 වනදා අති සාර්ථක අන්දමින් පැවැත්වුනා.


මෙම හමුව සාර්ථක කරගැනීමට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ සමුහයේ
සභාපති භාතිය පලිහක්කාර සහෝදරයත්, සමුහයේ ලේකම් මනුජිත් විජේසුරිය සහෝදරයත්
බෙහෙවින් ස්තුති පුර්වකව සිහිපත් කරනවා.



උත්සවයට ප්රධාන අනුග්රහය දැක්වු එලකිරියේ අපේ ක්රීඩ් අයියාටත්,
නැනෝ කෝටින් ආයතනයේ අක්බර් මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා



තවද තමන්ගේ දැනුම එම සමුහය තුල බෙදා හදා දුන් ඔබ අප කවුරුත් හදුනන යුරාජ් සොයුරාටත් විශේෂ ස්තුතිය





එම හමුවේ විශේෂ අවස්ථා පහතින්..
ගෘප් එකට ජොයින් වෙන්න කැමති අයට උඩම ලින්ක් එක දාලා ඇති.ඒකේ ටෙලිග්රෑම් ගෲප් එකකුත් තියෙනවා.. ඒකේ ලින්ක් එක පහලින් තියෙනවා.. කැමති අය ජොයින් වෙන්න.. ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට වාහනේ ගැන ඕනෑම ප්රශනයක් අහලා දැනුම ලබාගන්න පුළුවන් වගේම ලංකාවෙ වටෙන්ම හොද යාළුවො ටිකක් සෙට් කරගන්න පුළුවන්






