ඉතින් උඹ එකේ ඊට පස්සේ කියලා තියෙන දේ කියෙව්වේ නැද්ද්?
එහකොට ලන්කාවේ අනාගත්ය වෙනුවෙන් ඔයාගේ ඔප්ෂන් එක මොකද්ද?
බැන්කු හොරා රනිල්ද? නිතිය බල්ලට දාන රාජපක්ෂාඅද? කටින් බතල හිටවන සිරිසේනද? නැත්නම් එකතැන පල්වෙන ජවිපේද?
මූ ස්වාධීන විදියට හිටියනම් අවුලක් නෑ. ඒ උනාට මූට හැම පක්ශෙම කනෙක්ශන්ස් තියනව. ඒ කිව්වෙ යටින් තියන ඩීල්. උඹට ඕන්නම් මූටත් දීල බලපන් පස්සෙ තේරෙයි


ekekwath tarahakaraganna natuwa gama gahana eka tamai dinnane

ඔයා තමා ලංකාවෙ ජනාධිපති කමට හොඳටම ගැලපෙන්නෙ කියල ලංකාවෙ මිනිස්සු කවදා තේරුම් ගනියිද