YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    යකෝ බැසිල් ගෙනාවේ මහින්ද නෙවෙයිද? බැසිල් එක්ක සම්බන්ධය පෙන්වන්න එක ලින්ක් එකක් දෙන්න .

    ඔව් ඒක හින්දා අවුරුදු 70 ක් ගිය පුරුදු විදියටම ඉස්සරහට යමු.(සොරි ඉස්සරහට නෙවෙයි එකතැන කැරකෙමු):lol:

    ඒක තමයි මේ වගේද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ටත් මිනිමරන්න ස්ත්‍රී දුෂණ කරන්න සෙල්ලම් පිස්තෝලවලින් සෙල්ලම් කරන්න දෙන සුපිරි නායකයෝ :lol:

    ඒක නිසා අත්හදා බැලීමක්වත් කරන්නේ නැතුව අවුරුදු 70ක් රට කෑව හොරුන්ට ඉදිරියටත් ඔටුනු පැලදීමේ මහා බුද්ධිමත් තීරණය ගමු .:lol::lol::lol:

    :yes::yes:

    මචන් අපි අවුරුදු 70ක් තිස්සෙ උපතින්ම දේශ්පාලකයො වෙච්ච අය පාලනය කරලා වෙලා තියෙන්නෙ මොකද්ද? මෙතුමා ගැන විස්තර හෙව්වා නම් තේරෙන්න ඇත් මෙතුමා අධිෂ්ඨානය,කැපවීඉම ,බුද්ධිමත්බව , නිර්මාණශිලි බව,නව තාක්ෂණය පිලිබද දැනුම තීරන ගැනීමේ හැකියාව තියෙන පුද්ගලයෙක් බව(අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එකට එකතු කලත් ඔය ටික හොයාගන්න බෑ ).මෙතුමා පොසත් වෙලා තියෙන්නේ ධම්මික පෙරෙරා වගේ කැසිනෝවලින් නෙවෙයිනේ. මමත් හරියටම දන්නේ නෑ මෙතුමාට අපේ රට කියන විදියට ගොඩ ගන්න පුලුවන් වෙයිද කියලා.එවුනාට අපිට තියෙන හොද්ම ඔප්ෂන් එක මෙතුමා.

    ඌම කියනව බැසිල් ගෙනාවෙ ඌ කියල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1840623

    ඔන්න ඔය ලින්ක් එකේ තියන ආටිකල් එක කියවල වරෙන්

    :lol::lol::lol::lol:දැන්මම කට්ටිය චන්දෙ දීලා වගේ..හොදා හොදා..:lol::lol::lol::lol:බලමුකෝ තට්ටයා රට සුර පුරයක් කරන හැටි.:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොඳට ඉගෙන ගනිපු, බොරුවට යටිගිරියෙන් කෑ ගහන්නේ නැතුව ලොජිකල් විදියට ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලියට දැම්මොත් දිනන්න සම්භාවිතාවයක් නැතුවම නෙවෙයි.

    කැපුවත් නිල් කොළ වයසක මිනිස්සු දැන් අඩුයි. තරුණ බුද්ධිමත් උන් නම් දැන් හොඳට හිතල බලල දෙන්නේ.

    මුගේ කතාවේ එක දෙයක් නම් ඇත්ත. දැන් ලංකාවේ නායකයෝ මිනිස්සුන්ට වහල්ලු විදියට සලකන්නේ. මිනිස්සුත් ඒ විදියටම හිතන තත්වෙට පත්වෙලා. ඕක ඔලුවට දාල ගේමක් ගැහුවොත් දිනන්න කොහොම උනත් මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න පුළුවන් වෙයි. :yes: :yes: :yes:

    නෑ මචන් අන්කාවේ තරුන එවුනුත් සැලකිය යුතුප්‍රතිශතයක් ස්වාධීනව හීරන ගන්නේ නැහි දේශපාඅන පක්ෂවාට වහ වෙච්ච අය(ජන්ද කාඒ මේකේ ත්‍රේඩ්ස් කියෙව්වානම් තෙරෙයි)
    අනික ලන්කාවේ බහුත්‍රයක් ජන්දේ දේන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශය බලලාවත් නෙවෙයි. ලන්කාවේ චන්දේ දෙන්නේ කිසි ප්‍රතිපහ්තියක් නැහුව යටගිරියෙන් කෑගහන එවුන්ට .එකනේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ඌම කියනව බැසිල් ගෙනාවෙ ඌ කියල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1840623

    ඔන්න ඔය ලින්ක් එකේ තියන ආටිකල් එක කියවල වරෙන්

    :yes::yes:

    ඔබ ගම්පහ නිසා බැසිල් රාජපක්ෂ අඳුනනවද?
    ඔව්. මම තමයි එතුමාව ගම්පහට ගත්තෙ. මහින්ද මහත්තයගෙන් මම බැසිල්ව ගම්පහට ඉල්ලුවම මම බලාගන්නව නම් දෙන්නම් කිව්වා. එතුමා නැවතුනේ මගේ ගෙදර. ගම්පහින් ලක්ෂ හතරකට එහා ගානකින් ඡන්ද දින්නම බැසිල් මහත්තයා මට කිව්වා. මේ ගෙදර ජය භූමියක්. මට මේ ගේ දෙන්න කියලා. ඒ නිසාම මම මගේ ඉඩමෙන් කොටසක් එතුමාට දුන්නා. මට උවමනා වුණේ මගේ ගම ගම්පහ දියුණු කරන්න. කාටවත් කරන්න බැරි වැඩක් එතුමා ගම්පහ ජනතාවට කරල දුන්නා.

    ඒ කියන්නෙ ඔබතුමාට බැසිල් රාජපක්ෂගෙ උදව් අදටත් තියෙනවා?
    අපි තවම හිතවත්. නමුත් මගේ පෞද්ගලික දේශපාලනික අදහස වෙනස් එකක්. මට තියෙන්නෙ මගේ රට වෙනුවෙන් වීර්යවන්ත අරමුණක් විතරයි. විශේෂයෙන් මේ රට ණය බරින් මුදාගන්න මට අවශ්‍යයි.

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඌම කියනව බැසිල් ගෙනාවෙ ඌ කියල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1840623

    ඔන්න ඔය ලින්ක් එකේ තියන ආටිකල් එක කියවල වරෙන්

    ඉතින් උඹ එකේ ඊට පස්සේ කියලා තියෙන දේ කියෙව්වේ නැද්ද්?
    එහකොට ලන්කාවේ අනාගත්‍ය වෙනුවෙන් ඔයාගේ ඔප්ෂන් එක මොකද්ද?
    බැන්කු හොරා රනිල්ද? නිතිය බල්ලට දාන රාජපක්ෂාඅද? කටින් බතල හිටවන සිරිසේනද? නැත්නම් එකතැන පල්වෙන ජවිපේද?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    නෑ මචන් අන්කාවේ තරුන එවුනුත් සැලකිය යුතුප්‍රතිශතයක් ස්වාධීනව හීරන ගන්නේ නැහි දේශපාඅන පක්ෂවාට වහ වෙච්ච අය(ජන්ද කාඒ මේකේ ත්‍රේඩ්ස් කියෙව්වානම් තෙරෙයි)
    අනික ලන්කාවේ බහුත්‍රයක් ජන්දේ දේන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශය බලලාවත් නෙවෙයි. ලන්කාවේ චන්දේ දෙන්නේ කිසි ප්‍රතිපහ්තියක් නැහුව යටගිරියෙන් කෑගහන එවුන්ට .එකනේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ

    ප්‍රතිපත්ති ප්‍රකාශයක් මටත් ලියන්න පුළුවන්.සල්ලි තියෙනවනම් මටත් ඔය වගේ සයිට් එකක් හදන්න පුළුවන්.ඇයි මේ බිස්නස් කාරයෙක් රටේ බලය ගන්න මේ තරම් වියදම් කරන්නේ කියලා මුලින් හිතපන්.:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :lol::lol::lol::lol:දැන්මම කට්ටිය චන්දෙ දීලා වගේ..හොදා හොදා..:lol::lol::lol::lol:බලමුකෝ තට්ටයා රට සුර පුරයක් කරන හැටි.:lol:

    :lol::lol::lol::lol:
    පට්ට හොරයි කම්බ හොරයි සුරපුරයක් කල රට වෙනස් කිරිමට තට්ටයාට ඉඩ නොදෙමු.:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ප්‍රතිපත්ති ප්‍රකාශයක් මටත් ලියන්න පුළුවන්.සල්ලි තියෙනවනම් මටත් ඔය වගේ සයිට් එකක් හදන්න පුළුවන්.ඇයි මේ බිස්නස් කාරයෙක් රටේ බලය ගන්න මේ තරම් වියදම් කරන්නේ කියලා මුලින් හිතපන්.:P

    මටනම් දැන් ඉන්න නායකයින වඩා මෙයාව ට්‍රයි කරලා බලන එක හොදයි.
    අපිට මීට වඩා කෙලවෙන්න විදියකුත් නෑනේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    :lol::lol::lol::lol:
    පට්ට හොරයි කම්බ හොරයි සුරපුරයක් කල රට වෙනස් කිරිමට තට්ටයාට ඉඩ නොදෙමු.:lol:

    මේ අනුරගේ ඉත්තෙක්ද?උබ ජෙප්පොන්ට නේද සපෝර්ට් කරේ?:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ඉතින් උඹ එකේ ඊට පස්සේ කියලා තියෙන දේ කියෙව්වේ නැද්ද්?
    එහකොට ලන්කාවේ අනාගත්‍ය වෙනුවෙන් ඔයාගේ ඔප්ෂන් එක මොකද්ද?
    බැන්කු හොරා රනිල්ද? නිතිය බල්ලට දාන රාජපක්ෂාඅද? කටින් බතල හිටවන සිරිසේනද? නැත්නම් එකතැන පල්වෙන ජවිපේද?

    Videos keepayak beluwa YouTube eke denata nam therune porage business eka haraha lankawata sehena ganak awruddata enawa a athin balapuhama denata inna mathi amathilata wada nam 1000n sampathai. den inna un kanne rate minissunge salli walin ne :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    Videos keepayak beluwa YouTube eke denata nam therune porage business eka haraha lankawata sehena ganak awruddata enawa a athin balapuhama denata inna mathi amathilata wada nam 1000n sampathai. den inna un kanne rate minissunge salli walin ne :lol:

    :yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ අනුරගේ ඉත්තෙක්ද?උබ ජෙප්පොන්ට නේද සපෝර්ට් කරේ?:P

    මට පක්ෂයක් නෑ.මට ඕනේ පවතින ක්‍රමය වෙනස් කරන්න.කලින් ජන්දේදි තිබ්බ ඔප්ෂන් අහරින් ඒකට ලගින් යන එකම එක ඔප්ෂන් එක ජවිපේ.ඒ නිසා ඒකේදි එකට ජන්දේ දුන්නා . මේ වගෙ එක්කෙනෙක්ජන්දේට එනවානම් හොදම ඔප්ෂන් එක ඒක.ඒක නිසා අයාට ජන්දේ ද්ජෙනවා.මගේ දේශපාලන පක්ෂය තිරණය වෙන්නෙ මගේ මහය ආසන්නම මතය තියෙන දේශ්පාලන පක්ෂය මොක්ද්ද කියන එක මත නැතුව දෙශ්පාලන පක්ෂයක මතය අනුව මගේ මහය වෙනස් වෙන්නේ නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    Denatama bayyo tika baya wela :lol:

    Basil genawe miniha newei. Basilta office ekak daganna minihage idama deela thibba kathawak kiwwa

    Probably did it in good faith hoping basil would do something for Gampaha!
    Looks like this man cares for his roots!
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    ඉතින් උඹ එකේ ඊට පස්සේ කියලා තියෙන දේ කියෙව්වේ නැද්ද්?
    එහකොට ලන්කාවේ අනාගත්‍ය වෙනුවෙන් ඔයාගේ ඔප්ෂන් එක මොකද්ද?
    බැන්කු හොරා රනිල්ද? නිතිය බල්ලට දාන රාජපක්ෂාඅද? කටින් බතල හිටවන සිරිසේනද? නැත්නම් එකතැන පල්වෙන ජවිපේද?

    මේ අනුරගේ ඉත්තෙක්ද?උබ ජෙප්පොන්ට නේද සපෝර්ට් කරේ?:P

    :lol::lol:

    Bayyo kiyana pal modayo hithan inne paksha walata pakkali kam karana eka thamai deshapalanaya kiyala :rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    :lol::lol:

    Bayyo kiyana pal modayo hithan inne paksha walata pakkali kam karana eka thamai deshapalanaya kiyala :rofl:

    ආ මේ ආවේ ජෙප්පොන්ට චන්දෙට කලින් කඩේ ගිහින් පැරදුනාට පස්සේ පක්ෂයක් නැහැ කියලා ලොකුවට පම්පෝරි ගහන ගස් ගෙම්බෙක්:lol::lol:..ඔව් බන් ජෙප්පොන්ට බැහැ.තට්ට්ටයවවත් බස්සමු.බර හරි තියෙනවනේ.දිනයි දිනයි..:lol::lol::lol:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    ආ මේ ආවේ ජෙප්පොන්ට චන්දෙට කලින් කඩේ ගිහින් පැරදුනාට පස්සේ පක්ෂයක් නැහැ කියලා ලොකුවට පම්පෝරි ගහන එකෙක්:lol::lol:..ඔව් බන් ජෙප්පොන්ට බැහැ.තට්ට්ටයවවත් බස්සමු.බර හරි තියෙනවනේ.දිනයි දිනයි..:lol::lol::lol:

    Anatha bayya :lol::lol:

    Ko umbalai American president candidate aran warenko ehenam :rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Anatha bayya :lol::lol:

    Ko umbalai American president candidate aran warenko ehenam :rofl:

    ජෙප්පා පුකෙන් යන්න පැරදිලා දැන් ස්වාධීන ටෝක්ස්:lol::lol:අනේ උකේ.අනුර ජනපති කරන්න බැහැ කියලා දැන්වත් දැනගත්ත එක හොදයි.මෝඩයා .:lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    ජෙප්පා පුකෙන් යන්න පැරදිලා දැන් ස්වාධීන ටෝක්ස්:lol::lol:අනේ උකේ.අනුර ජනපති කරන්න බැහැ කියලා දැන්වත් දැනගත්ත එක හොදයි.මෝඩයා .:lol::lol::lol::lol:

    :lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK

    funny-faces-2.jpg
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    දේශපාලනය කරන්න එනවා කියන්නෙ
    මිනිස්සු වෙනස් වෙනවා නොසිතු ලෙස
     
    Last edited: