යකෝ බැසිල් ගෙනාවේ මහින්ද නෙවෙයිද? බැසිල් එක්ක සම්බන්ධය පෙන්වන්න එක ලින්ක් එකක් දෙන්න .
ඔව් ඒක හින්දා අවුරුදු 70 ක් ගිය පුරුදු විදියටම ඉස්සරහට යමු.(සොරි ඉස්සරහට නෙවෙයි එකතැන කැරකෙමු)
ඒක තමයි මේ වගේද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ටත් මිනිමරන්න ස්ත්‍රී දුෂණ කරන්න සෙල්ලම් පිස්තෝලවලින් සෙල්ලම් කරන්න දෙන සුපිරි නායකයෝ
ඒක නිසා අත්හදා බැලීමක්වත් කරන්නේ නැතුව අවුරුදු 70ක් රට කෑව හොරුන්ට ඉදිරියටත් ඔටුනු පැලදීමේ මහා බුද්ධිමත් තීරණය ගමු .



මචන් අපි අවුරුදු 70ක් තිස්සෙ උපතින්ම දේශ්පාලකයො වෙච්ච අය පාලනය කරලා වෙලා තියෙන්නෙ මොකද්ද? මෙතුමා ගැන විස්තර හෙව්වා නම් තේරෙන්න ඇත් මෙතුමා අධිෂ්ඨානය,කැපවීඉම ,බුද්ධිමත්බව , නිර්මාණශිලි බව,නව තාක්ෂණය පිලිබද දැනුම තීරන ගැනීමේ හැකියාව තියෙන පුද්ගලයෙක් බව(අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එකට එකතු කලත් ඔය ටික හොයාගන්න බෑ ).මෙතුමා පොසත් වෙලා තියෙන්නේ ධම්මික පෙරෙරා වගේ කැසිනෝවලින් නෙවෙයිනේ. මමත් හරියටම දන්නේ නෑ මෙතුමාට අපේ රට කියන විදියට ගොඩ ගන්න පුලුවන් වෙයිද කියලා.එවුනාට අපිට තියෙන හොද්ම ඔප්ෂන් එක මෙතුමා.