YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතින් උඹ එකේ ඊට පස්සේ කියලා තියෙන දේ කියෙව්වේ නැද්ද්?
    එහකොට ලන්කාවේ අනාගත්‍ය වෙනුවෙන් ඔයාගේ ඔප්ෂන් එක මොකද්ද?
    බැන්කු හොරා රනිල්ද? නිතිය බල්ලට දාන රාජපක්ෂාඅද? කටින් බතල හිටවන සිරිසේනද? නැත්නම් එකතැන පල්වෙන ජවිපේද?

    මූ ස්වාධීන විදියට හිටියනම් අවුලක් නෑ. ඒ උනාට මූට හැම පක්ශෙම කනෙක්ශන්ස් තියනව. ඒ කිව්වෙ යටින් තියන ඩීල්. උඹට ඕන්නම් මූටත් දීල බලපන් පස්සෙ තේරෙයි

    :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    im giving vote for him. ayethanam dan inna ekektawath Chanda denne...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මූ ස්වාධීන විදියට හිටියනම් අවුලක් නෑ. ඒ උනාට මූට හැම පක්ශෙම කනෙක්ශන්ස් තියනව. ඒ කිව්වෙ යටින් තියන ඩීල්. උඹට ඕන්නම් මූටත් දීල බලපන් පස්සෙ තේරෙයි

    :yes::yes:

    lol ehema natuwa ada kale business nam karanna be uba hituwada dammika Perera otharanwa awa rosa mal yahawak idagena supurusudu vidiyata kiyala.. :rofl: ekekwath tarahakaraganna natuwa gama gahana eka tamai dinnane
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Videos keepayak beluwa YouTube eke denata nam therune porage business eka haraha lankawata sehena ganak awruddata enawa a athin balapuhama denata inna mathi amathilata wada nam 1000n sampathai. den inna un kanne rate minissunge salli walin ne :lol:

    :yes::yes:
    ඒ වගේ නවීන තාක්ෂණයට අදාල බිස්නස් එකක් ලන්කාව වගේ රටක ඉදන් බින්දුවේ ඉදන් ඉහ්ලට ගේන එකෙන් පේනවා පොරගේ හැකියාව .
    ලන්කාවේ ඉන්න බහුතරයක් දේශ්පාලකයෝ පවුලෙන් එන දේශ්පාලකයෝ .උන් කවදාවත් වෙන රස්සාවක් කරලා තමන්ගේ ජිවිතය ගොඩ නගාගෙන නෑ.හැමදාම බිස්නස්කාරයින්ගෙන් ගෙදරට අව්ශ්‍ය හැමදේම නිකම් ලැබෙනවා .ඒක නිසා සාමාන්මි‍ය නිහෙක් ජීවත්වෙන හැටි ගැන කිසිම අදහස්ක් නෑ . එහෙම අය ලන්කාවේ ප්‍රතිපත්හි තීරණය කිරිම නිසා හමයි ලන්කාවට මෙහෙම වෙලා හියෙන්නේ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    :yes::yes:
    ඒ වගේ නවීන තාක්ෂණයට අදාල බිස්නස් එකක් ලන්කාව වගේ රටක ඉදන් බින්දුවේ ඉදන් ඉහ්ලට ගේන එකෙන් පේනවා පොරගේ හැකියාව .
    ලන්කාවේ ඉන්න බහුතරයක් දේශ්පාලකයෝ පවුලෙන් එන දේශ්පාලකයෝ .උන් කවදාවත් වෙන රස්සාවක් කරලා තමන්ගේ ජිවිතය ගොඩ නගාගෙන නෑ.හැමදාම බිස්නස්කාරයින්ගෙන් ගෙදරට අව්ශ්‍ය හැමදේම නිකම් ලැබෙනවා .ඒක නිසා සාමාන්මි‍ය නිහෙක් ජීවත්වෙන හැටි ගැන කිසිම අදහස්ක් නෑ . එහෙම අය ලන්කාවේ ප්‍රතිපත්හි තීරණය කිරිම නිසා හමයි ලන්කාවට මෙහෙම වෙලා හියෙන්නේ

    True

    if he comes i will definitly vote for him
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :lol::lol:

    Bayyo kiyana pal modayo hithan inne paksha walata pakkali kam karana eka thamai deshapalanaya kiyala :rofl:

    :yes::yes:

    ආ මේ ආවේ ජෙප්පොන්ට චන්දෙට කලින් කඩේ ගිහින් පැරදුනාට පස්සේ පක්ෂයක් නැහැ කියලා ලොකුවට පම්පෝරි ගහන ගස් ගෙම්බෙක්:lol::lol:..ඔව් බන් ජෙප්පොන්ට බැහැ.තට්ට්ටයවවත් බස්සමු.බර හරි තියෙනවනේ.දිනයි දිනයි..:lol::lol::lol:

    මගේ කලින් පොස්ට් එක කියවන්න .උඹ දෙශපාලන වහලෙක්වුනාට අනිහ් හැමොම එහෙම නෑ.

    ඌ වගේ එවුන් එක්ක වාද කරන්න යන වෙලාව අපරාදේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මූ ස්වාධීන විදියට හිටියනම් අවුලක් නෑ. ඒ උනාට මූට හැම පක්ශෙම කනෙක්ශන්ස් තියනව. ඒ කිව්වෙ යටින් තියන ඩීල්. උඹට ඕන්නම් මූටත් දීල බලපන් පස්සෙ තේරෙයි

    :yes::yes:

    ඔයා මගේ ප්‍රශ්නේට උත්තර දුන්නේ නෑ.

    lol ehema natuwa ada kale business nam karanna be uba hituwada dammika Perera otharanwa awa rosa mal yahawak idagena supurusudu vidiyata kiyala.. :rofl: ekekwath tarahakaraganna natuwa gama gahana eka tamai dinnane

    :yes::yes:
    ලලිත් කොතලාවලට මහින්ද කරපු දේයි උපාලි මැස්ඩා එකට මැතිනි කරපු දේයි මතකයිනේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    lol ehema natuwa ada kale business nam karanna be uba hituwada dammika Perera otharanwa awa rosa mal yahawak idagena supurusudu vidiyata kiyala.. :rofl: ekekwath tarahakaraganna natuwa gama gahana eka tamai dinnane

    yako business karannada ethakota mu politics walata enne ? mama katha kale politics gana uba katha karanne business gana :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yako business karannada ethakota mu politics walata enne ? mama katha kale politics gana uba katha karanne business gana :P

    ting yako ea miniha tama chande illuwe nane. uba chande illanawa kuwa viatai rath wela baya wena epa gota ena chande tika kohoamath kadenne ne. harak kawadada mole athi eketa chande dunne. :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් උඹ එකේ ඊට පස්සේ කියලා තියෙන දේ කියෙව්වේ නැද්ද්?
    එහකොට ලන්කාවේ අනාගත්‍ය වෙනුවෙන් ඔයාගේ ඔප්ෂන් එක මොකද්ද?
    බැන්කු හොරා රනිල්ද? නිතිය බල්ලට දාන රාජපක්ෂාඅද? කටින් බතල හිටවන සිරිසේනද? නැත්නම් එකතැන පල්වෙන ජවිපේද?

    උත්තරේ දුන්නා.. තේරුනේ නැද්ද මන්දා :P

    මූ ස්වාධීන විදියට හිටියනම් අවුලක් නෑ. ඒ උනාට මූට හැම පක්ශෙම කනෙක්ශන්ස් තියනව. ඒ කිව්වෙ යටින් තියන ඩීල්. උඹට ඕන්නම් මූටත් දීල බලපන් පස්සෙ තේරෙයි

    :yes::yes:
    තේරුනේ නෑනේ . ඔයා මගේ ඔප්ෂන් එක හොද නෑ කියලා මිසක් ඔයාගෙ ඔප්ෂන් එක කියලා නැනේ .
    ප්‍රශ්නය නැවතහ් ඔයාගෙ ඔප්ෂන් එක මොකද්ද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    Ai mae baiyo kalabala wela ..jeppo mae manusaya wa damoth wasiya yanne Gota 'ta at least 1million votes mae manusaya gani..ae kiyanne jeppo n pawena chanda..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොල් සිරාට දීල ඉරා ගත්ත මෝඩ සීහලු ඊලග පාරට තවත් නිවටයෙක් හොයාගෙන... :lol:

    ඒක තමා නේ :( ඔයා තමා ලංකාවෙ ජනාධිපති කමට හොඳටම ගැලපෙන්නෙ කියල ලංකාවෙ මිනිස්සු කවදා තේරුම් ගනියිද :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ප්‍රතිපත්ති ප්‍රකාශය
    look-here.gif

    https://sdpsl.lk/

    උබල මොකද කියන්නේ?

    ඕනිම කරන එක ගැන මුුකුත් කතා නෑ. දෙමළ ප්රශ්නයට මොකද කරන්නෙ. යෝජිත වියවස්තාව සම්මත කර ගන්නවාද. ජීනීවා ‍යෝජනා ගැන මොකද කරන්නේ. මේ ගැන කිසිම සදහනක් නෑ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ting yako ea miniha tama chande illuwe nane. uba chande illanawa kuwa viatai rath wela baya wena epa gota ena chande tika kohoamath kadenne ne. harak kawadada mole athi eketa chande dunne. :lol:

    mama mokatada ban baya wenne ? lol. mama kiwwe mage mathaya. mama gota ta chande dena nodena eka mage wadak. meke inna parana ewun dannawa mama kauda kiyala. uba harakek unata umba kiyanna epa :P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තේරුනේ නෑනේ . ඔයා මගේ ඔප්ෂන් එක හොද නෑ කියලා මිසක් ඔයාගෙ ඔප්ෂන් එක කියලා නැනේ .
    ප්‍රශ්නය නැවතහ් ඔයාගෙ ඔප්ෂන් එක මොකද්ද?

    danata awurudu 70k thisse kapu rate aye nathi wenna deyak na. eka nisa muta dunnath awlak na kiyala kiwwe. habai muta wena agenda ekak thiyanawa kiyala penawa kiyalai mama kiyanne. mu awath wenasak wenne na rate :yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ප්‍රතිපත්ති ප්‍රකාශය
    look-here.gif

    https://sdpsl.lk/

    උබල මොකද කියන්නේ?

    උබටද එළකිරියේ කැම්පේන් එක කරන්න බාර දුන්නේ?උබට කීයක් හම්බ උනාද?තව වැඩ එහෙම සෙට් උනොත් කියපන් අපෙත් ඉන්නවා කොල්ලෝ.හැබැයි දවසට පන්දාහක්වත් ඕන..:yes: