Wagon R Sri Lanka Group 2nd Meetup

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    28278984_1804291759593124_2413284252976087586_n.jpg


    :shocked:
    28379162_2050594528546115_6155573139009706278_n.jpg

    ලේලන්ඩ් බස් අයියලත් ඇවිල්ලා. කොහොමද බස්කාරයන්ගෙන් ප්‍රවේසම් වෙන්නේ කියලා පැහැදිලි කරන්ට වෙන්ට ඇති.:lol::lol:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේක මේ අපහාසයනසට නෙමෙයි කියන්නේ: මම ඊයේ taxi service එකකින් WagonR FX එකක් එව්වේ. එකේ Rear Seats වල Comfortable නෑ. හේත්තු වෙන කෑල්ල Adjustable නෙමේයි. හරි අමාරුයි Passenger කෙනෙක්ට; එක FX එකේ අවුලක් ද?
    කාර් එකේ හැටියටනම් හොදටම roomy. මටත් අල්ලලගියා. එත් ප්‍රශ්නේ අර Rear Passenger ගේ කොන්ද ඉවරයි.

     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    spacia ekak thiyenne
    okata set wenna bane :(

    එකම එන්ජින් රේන්ජ් එකනේ බන්.. හස්ලර්,ස්පේශියා, අයත් ඒ ගෘප් එකේ ඉන්නවා..
    ඔක්කොම සුසුකි සේම් රේන්ජ් නේ :cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    වෙගෙන් යන එකට නෙවෙ යකො අදිනවා කියන්නෙ :rofl:

    පිකප් එක තමයි අවුල තිබුනේ..
    ඒකත් 2017 මොඩ්ල් එකේ හැදුවා බන්..
    හයිබ්‍රිඩ් බැටරිය පවර් කරපු නිසා 2017 මොඩ්ල් පිකප් හොදයි :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Api Wagon-R fans la nownath mehema ekak tiyena eka hodai mokada wahana wala ena issues waladi troubleshooting waladi kalin experience ehema tiyena members la inna puluwan nisa. :yes:

    Example ekak widihata sylphy.ru forum eken thama mata godak support eke enne sylphya maintain karanna troubleshoot karanna ideas ganna. ;)

    උබේ යාළුවානේ බඩා මාමි.. අහලා බලපන්කෝ වැඩේ ගැන :cool::D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ලේලන්ඩ් බස් අයියලත් ඇවිල්ලා. කොහොමද බස්කාරයන්ගෙන් ප්‍රවේසම් වෙන්නේ කියලා පැහැදිලි කරන්ට වෙන්ට ඇති.:lol::lol:

    අයියත් පදින්නේ වැගන් ආර් එකක් නේ :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේක මේ අපහාසයනසට නෙමෙයි කියන්නේ: මම ඊයේ taxi service එකකින් WagonR FX එකක් එව්වේ. එකේ Rear Seats වල Comfortable නෑ. හේත්තු වෙන කෑල්ල Adjustable නෙමේයි. හරි අමාරුයි Passenger කෙනෙක්ට; එක FX එකේ අවුලක් ද?
    කාර් එකේ හැටියටනම් හොදටම roomy. මටත් අල්ලලගියා. එත් ප්‍රශ්නේ අර Rear Passenger ගේ කොන්ද ඉවරයි.


    මොඩ්ල් අවුරුද්ද මොකක්ද බන්? මට 2017 එකක් තියෙන්නේ.. ඒකේනම් එහෙම අවුලක් නෑ :eek:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    oka kaduwala ehema adinawada ban?
    wahanayak ehema overtake karaddi lallatama paganna weida?
    me dawas wala ganna wahanayak hoyanawa apith :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    oka kaduwala ehema adinawada ban?
    wahanayak ehema overtake karaddi lallatama paganna weida?
    me dawas wala ganna wahanayak hoyanawa apith :)

    කදු අදිනවා කිසිම අවුලක් නෑ බන්...
    2017 මොඩ්ල් එකේ පිකප් හොදයි..
    උබට ටෙස්ට් ඩ්‍රයිව් ඕනනම් රෙන්ට් එකට දවසකට වැගන් ආර් එකක් අරන් පැදලා බලපන් :cool:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක සිරාම GROUP එකක් . සැහෙන දෙයක් බෙදාගන්න පුළුවන්. මම නොදන්නා ගොඩක් දේවල් යුරාජ් ගෙන් දන ගත්තා. වැගොන් R CLUB එකේ EXPERIANCE තියෙන එකම කෙනා.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    හමුවට දුරම සිට පැමීණි සාමාජිකයාට ලබා දුන් තිළිණය :love::love::love:


    28277441_10211570535434327_4286229535512831961_n.jpg

    USE කරන්න හොදම එක. නමුත් ගැන තම සැර . නිතරම වැඩිම KM ප්‍රමාණයක් යනවානම් මේක දාන්න
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම හිතන්නේ නෑ බන්.. මේක තමයි ලංකාවෙ තියෙන සාර්තකම වාහන ගෘප් එක,
    ඉන්න මෙම්බර්ලට ගොඩක් වටිනා වට්ටම් කම්පැණි වලින් අරන් දෙනවා :yes::yes::love:

    ඔව් ඔව් . මේක තමා හොදම GROUP එක.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ලේලන්ඩ් බස් අයියලත් ඇවිල්ලා. කොහොමද බස්කාරයන්ගෙන් ප්‍රවේසම් වෙන්නේ කියලා පැහැදිලි කරන්ට වෙන්ට ඇති.:lol::lol:
    මාමගේ කතාව නම් සුපිරි.