ලේලන්ඩ් බස් අයියලත් ඇවිල්ලා. කොහොමද බස්කාරයන්ගෙන් ප්රවේසම් වෙන්නේ කියලා පැහැදිලි කරන්ට වෙන්ට ඇති.




spacia ekak thiyenne
okata set wenna bane![]()

බුම්ප්
niyamai machan
Ela ..........


වෙගෙන් යන එකට නෙවෙ යකො අදිනවා කියන්නෙ![]()

Api Wagon-R fans la nownath mehema ekak tiyena eka hodai mokada wahana wala ena issues waladi troubleshooting waladi kalin experience ehema tiyena members la inna puluwan nisa.
Example ekak widihata sylphy.ru forum eken thama mata godak support eke enne sylphya maintain karanna troubleshoot karanna ideas ganna.![]()


Creed අයියා.......



ලේලන්ඩ් බස් අයියලත් ඇවිල්ලා. කොහොමද බස්කාරයන්ගෙන් ප්රවේසම් වෙන්නේ කියලා පැහැදිලි කරන්ට වෙන්ට ඇති.![]()

මේක මේ අපහාසයනසට නෙමෙයි කියන්නේ: මම ඊයේ taxi service එකකින් WagonR FX එකක් එව්වේ. එකේ Rear Seats වල Comfortable නෑ. හේත්තු වෙන කෑල්ල Adjustable නෙමේයි. හරි අමාරුයි Passenger කෙනෙක්ට; එක FX එකේ අවුලක් ද?
කාර් එකේ හැටියටනම් හොදටම roomy. මටත් අල්ලලගියා. එත් ප්රශ්නේ අර Rear Passenger ගේ කොන්ද ඉවරයි.

oka kaduwala ehema adinawada ban?
wahanayak ehema overtake karaddi lallatama paganna weida?
me dawas wala ganna wahanayak hoyanawa apith![]()

හමුවට දුරම සිට පැමීණි සාමාජිකයාට ලබා දුන් තිළිණය
![]()
මම හිතන්නේ නෑ බන්.. මේක තමයි ලංකාවෙ තියෙන සාර්තකම වාහන ගෘප් එක,
ඉන්න මෙම්බර්ලට ගොඩක් වටිනා වට්ටම් කම්පැණි වලින් අරන් දෙනවා![]()
මාමගේ කතාව නම් සුපිරි.ලේලන්ඩ් බස් අයියලත් ඇවිල්ලා. කොහොමද බස්කාරයන්ගෙන් ප්රවේසම් වෙන්නේ කියලා පැහැදිලි කරන්ට වෙන්ට ඇති.![]()