Wagon R Sri Lanka Group 2nd Meetup

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට වැගන් ආර් එකක් නම් නෑ... මොනවා උනත් මේ වැගන් ආර් ගෲප් එක පට්ට... මම කාලයක් ඔය එෆ් බී පේජ් එකේ හිටියා... එකේ ඇඩ්මින් සෑහෙන හෙල්ප් කරා ඕකේ උන්ට... මම ඔය පේජ් එකේ ආරම්භක සාමාජිකයෙක්... :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,639
    3,243
    113
    මට වැගන් ආර් එකක් නම් නෑ... මොනවා උනත් මේ වැගන් ආර් ගෲප් එක පට්ට... මම කාලයක් ඔය එෆ් බී පේජ් එකේ හිටියා... එකේ ඇඩ්මින් සෑහෙන හෙල්ප් කරා ඕකේ උන්ට... මම ඔය පේජ් එකේ ආරම්භක සාමාජිකයෙක්... :)

    Ko alto eke review eka..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මට වැගන් ආර් එකක් නම් නෑ... මොනවා උනත් මේ වැගන් ආර් ගෲප් එක පට්ට... මම කාලයක් ඔය එෆ් බී පේජ් එකේ හිටියා... එකේ ඇඩ්මින් සෑහෙන හෙල්ප් කරා ඕකේ උන්ට... මම ඔය පේජ් එකේ ආරම්භක සාමාජිකයෙක්... :)

    එල මචන්.. ඇයි අයින් උනේ :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේ විඩියෝ එක හදපු මෙම්බර්ට තාම වැගන් ආර් එකක් වත් නෑ :D
    ඌ ඕඩර් කරපු එක එන්නේ අප්‍රෙල් වල..
    ඒත් ඌ ගෙට් එකට ආවා වෙන කෙනෙක්ගේ වාහනේකට සෙට් වෙලා :cool::cool:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    math kela hala// hitiya bn wagon ekak ganna..et ithin echchara ganak tama nati nisa me dawas wala use kaapu japan maruti hoyanawa...
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මගෙත් fx තමයි මචන්..
    මම ගාව 2014 fz 2කුත් තියෙනවා.
    ඒත් ගෙදර හැමෝම කියන්නේ 2014 දෙකට වඩා 2017 එක කම්ෆටබල් කියලා..
    උබ හයිඑන්ඩ් වල යනකෙනෙක්නම් ලොකු වෙනසක් දැනෙනවා ඇති

    hi end nemeyi: mama giye eke prashne backseat wala: comfortability ekak naa: heththu wena rest ekae hari amaruyi yanna