ගෘප් එක ගානෙ දඩේ ගෙවල....
u mara athal porak ban.. wahane ganna kota uta licence nuth ne.. aragena gedara anakotama thappeth anala 

ගෘප් එක ගානෙ දඩේ ගෙවල....
u mara athal porak ban.. wahane ganna kota uta licence nuth ne.. aragena gedara anakotama thappeth anala 

2018 FZ walai 2015 parana stingray eke suspension and driving wala loku wenasak tiyanawada?
kawda manussayo ara Jump Starter Cable ekak wikunanna genapu ekaa ???

මරුසිරා;22923350 said:බම්ප්
Godak car wala rear seat ake heththu wena aka adjustable ne , akko thiyenne full down karanna
uba kiyanne ake pihitima aul kiyala wenna athi

u mara athal porak ban.. wahane ganna kota uta licence nuth ne.. aragena gedara anakotama thappeth anala
![]()

මට වැගන් ආර් එකක් නම් නෑ... මොනවා උනත් මේ වැගන් ආර් ගෲප් එක පට්ට... මම කාලයක් ඔය එෆ් බී පේජ් එකේ හිටියා... එකේ ඇඩ්මින් සෑහෙන හෙල්ප් කරා ඕකේ උන්ට... මම ඔය පේජ් එකේ ආරම්භක සාමාජිකයෙක්...![]()
Ko alto eke review eka..
මට ඇල්ටෝ එකක් නෑ බං...
මම කොහෙද රිවීව් දෙනවා කිව්වෙ ? 
ඇල්ටෝ...?මට ඇල්ටෝ එකක් නෑ බං...
මම කොහෙද රිවීව් දෙනවා කිව්වෙ ?
![]()
Uba neda Japan alto eakak gatta kiwwe..
මට වැගන් ආර් එකක් නම් නෑ... මොනවා උනත් මේ වැගන් ආර් ගෲප් එක පට්ට... මම කාලයක් ඔය එෆ් බී පේජ් එකේ හිටියා... එකේ ඇඩ්මින් සෑහෙන හෙල්ප් කරා ඕකේ උන්ට... මම ඔය පේජ් එකේ ආරම්භක සාමාජිකයෙක්...![]()

මගෙත් fx තමයි මචන්..
මම ගාව 2014 fz 2කුත් තියෙනවා.
ඒත් ගෙදර හැමෝම කියන්නේ 2014 දෙකට වඩා 2017 එක කම්ෆටබල් කියලා..
උබ හයිඑන්ඩ් වල යනකෙනෙක්නම් ලොකු වෙනසක් දැනෙනවා ඇති