තව ට්රයි කරපන් මචන් ....හරියට පොඉන්ට් එකට කතා කරපන් ....
මචං පුළුවන්නම් කියලා දියන් කොහොමද හරියට පොඉන්ට් එකට කතා කරන්නේ කියලා
තව ට්රයි කරපන් මචන් ....හරියට පොඉන්ට් එකට කතා කරපන් ....
ඔව් බන් මම හිතන්නේ අර වශී බොලේ මිරිකනකොට ගැනු වශී වෙනවා ඇති ඕකට .....
හන්ගපන් හන්ගපන් ....මාරු අයිඩියා එක ....නැන්දම්මලා ඔහොම්මමයි![]()
වොන්ඩරෆුල්

Gasa84 Gasa84 is online now
Senior Member
Send Message User Lists
Last Activity: Today 11:05 PM
Current Activity: Viewing Thread ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා
![]()

halo halo .....api yanne naha ban kohe yannda?![]()

උඹ ජීටි අයියාගෙන් ඇහුවේ නැද්ද ත්රෙඩ් එක අකුලගන්න
මොකද උඹලයි ගෙදර මිනිස්සුන්ගේ නහය දනවා ඇති මේකේ උන් මේක බම්ප් කරන වාරයක් පාසා![]()

උඹ ජීටි අයියාගෙන් ඇහුවේ නැද්ද ත්රෙඩ් එක අකුලගන්න
මොකද උඹලයි ගෙදර මිනිස්සුන්ගේ නහය දනවා ඇති මේකේ උන් මේක බම්ප් කරන වාරයක් පාසා![]()

මේ තේර්ඩ් එක තියන් ඉන්නවා ගෝටා ජනාධිපති වෙනකල් ....

මේ තේර්ඩ් එක තියන් ඉන්නවා ගෝටා ජනාධිපති වෙනකල් ....
![]()
අඩේ මේක උඹට ණෙ අවුල් වගේ ඇති නේද
ඒකනේ උඹත් හොරෙන් පගන්නේ නේද මස්සිනා