ඩීසල් හයිඩ්‍රොලික් යතුරු යතුරු පැදිය

Nov 20, 2012
1,467
477
0
Why sri lankans don't do stuff like this?

ඕවගේ දේවල් කරන්න අවශ්‍ය කරන අමතර කොටස් සහ තාක්ෂණික දැනුම සහ පුච්චන්න සල්ලි..... :(

ඔන්න ඕවා ලංකාවේ අයට අඩුයි.... :nerd:

සහ පුකේ ඉදන් හිස් මුදුනට යනකං තියෙන මර මන්ද කම්මැලි කම :sorry::sorry: