yako samsung eken war weapons idala hadanawa
apple kiyanne mona labakda ban
microwave ekk wat gahanawada a huttik kollo
tv ekakwat??????????????????
ඒක තමයි කියන්නෙ
සැම්සුන්ග් ඔතන ඉන්නෙ ඔය සේරම හදලා, Revenue එහෙම තියන්නෙ ඔය සේරගෙන්ම එන ඒවා
ඇපල් එක ඔය තැන ඉන්න උන්ගෙ ප්‍රොඩක්ට් කීයද තියනෙන්න, උන් මේන් බිස්නස් එක විදියට iPhone, iPad, Mac, Apple Watch එක්ක තව ප්‍රොඩක්ට් කීපයයිනේ තියෙන්නෙ
උන් ඒ ටික විකුනල විතරක් ඉන්න තැන බලපන්කෝ ඇපල් රෙවෙනියු එක කියන්නෙ ඔය ටෙක් ගැජට් වලින් එන එක විතරයි
රෙවෙනියු එක ගත්තොතින් සැම්සුන්ග් ඔය සේරම විකුනලා හොයන ගානට වඩා ඇපල් ටෙක් ගැජට් විතරක් විකුනලා හොයනවා
2017 Samsung Net Income : 39.34 billion USD
2017 Apple Net Income : 48.351 billion USD




