Wagon R Sri Lanka Group 2nd Meetup

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Hoda profit ekak tiyenawada macahn

    පොෆිට් එකක් නෑ බන් :(
    ආයෝජනයක් කරලා තියෙන්නේ.
    ලැබෙන ගාන = ලීසින් වාරිකේ..
    කවදහරි වාහනේ විකුණල තමයි ලාබයක් ගන්න තියෙන්නේ :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Ba bn... man me paara lankawata awama ekak order karanna hithan inne.... etapasse balamu....

    monawa unath wade nam niyamai ban...... :yes::yes::yes::yes:

    ඔර්ඩර් කරන්න හිතන් වාහනේ හොදනරක දැනගන්න ඕන උනුත් එකේ ඉන්නවා බන්..
    නිකමට චැට් එකට සෙට් වෙලා බලපන් :cool:
     
    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    උබ අඩුගානේ පුස් බයිසිකලයක්වත් නැතුව අම්මගෙන් රු.30 ක් ඉල්ලන් ඩේටා කාඩ් දාගෙන එන හිගන්නෙක් නේ :cool::cool:

    අනාතයට රිදිලා. පවු වැගන් ආර් අරන් පුක ඉරාගෙන වගේ ඉන්නෙ. පරක්කු වෙන්න කලින් විකුණපන් ගොඩේ අනාතයා. RE 2R එකක් ගනින්. අනික මගේ වාහනේ වද්දපු එකාට සල්ලි දෙන්න කියපන්. තොපි වගේ අනාත ක්ලබ් පස්සෙන් ආවෙ අපරාදෙ. :growl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,639
    3,244
    113
    පොෆිට් එකක් නෑ බන් :(
    ආයෝජනයක් කරලා තියෙන්නේ.
    ලැබෙන ගාන = ලීසින් වාරිකේ..
    කවදහරි වාහනේ විකුණල තමයි ලාබයක් ගන්න තියෙන්නේ :)

    :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අනාතයට රිදිලා. පවු වැගන් ආර් අරන් පුක ඉරාගෙන වගේ ඉන්නෙ. පරක්කු වෙන්න කලින් විකුණපන් ගොඩේ අනාතයා. RE 2R එකක් ගනින්. අනික මගේ වාහනේ වද්දපු එකාට සල්ලි දෙන්න කියපන්. තොපි වගේ අනාත ක්ලබ් පස්සෙන් ආවෙ අපරාදෙ. :growl:

    අනේ පලයං මිනියෝ යන්න..
    කෙප්ප රජා..
    වැගන් ආර් එකක් තිබ්බලු විකුණ්නලු
    වැගන් ආර් තියෙන උන් හිගන්නොලු.
    එහෙම බැලුවම තෝ කැළණි හිගන්නෙක් නේ :lol:
     
    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    අනේ පලයං මිනියෝ යන්න..
    කෙප්ප රජා..
    වැගන් ආර් එකක් තිබ්බලු විකුණ්නලු
    වැගන් ආර් තියෙන උන් හිගන්නොලු.
    එහෙම බැලුවම තෝ කැළණි හිගන්නෙක් නේ :lol:

    වැගන් ආර් ඩක්කුවක්. හයි ස්පීඩ් යද්දි වාහනේ හුළඟට යනවා. අනික වීදුරු ඇරියම වින්ඩ් එකේ සද්දෙට පිටිපස්සෙන් හෝන් එකක් තියා කෝච්චි හෝන් එකක් ගැහුවත් ඇහෙන්නෙ නෑ. අනාතයොන්ටම හදපු වාහනයක් තමයි වැගන් ආර්. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,132

    වීදුරු ඇරගෙන යන්නේ මොකටද ඉතිං AC එක දාගෙන සැපට යන්නෙ නැතුව :lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    e ganata wage set wenawa nam gannawa bn...tama e ganata set wena ekak hambune nane...hybride nowunath kamka na...

    ඔක්ශන් එකට ටච් එකේ ඉදපන්..
    අපේ පැත්තේ අයිය කෙනෙක් ඒ ගාණට ගත්තා :rolleyes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,993
    86,195
    113
    ආශ්චර්යමත් රටක
    ane manda ban mokakda ohoma club ekaka tiyena wedagath kama? yako meke dan wahane anuwath bedeem hadilane.. :eek: oyawage toyata prius club,nissan sunny club,mazda demio club,suzuki maruti club,audi A4,benz E class,bmw 5 series,ashok leyland club ehemath tiyenawada? :baffled::baffled:
    mama me wahaneta waradak kiyanawa newei..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,132
    113
    ane manda ban mokakda ohoma club ekaka tiyena wedagath kama? yako meke dan wahane anuwath bedeem hadilane.. :eek: oyawage toyata prius club,nissan sunny club,mazda demio club,suzuki maruti club,audi A4,benz E class,bmw 5 series,ashok leyland club ehemath tiyenawada?

    බෙදිල නෙමේ එකතුවෙලා :yes: Aqua club, Alto club, Panda club, Corolla club, Lancer, Old Lancer ක්ලබ් තියෙනවා, ඒ හැම එකෙන්ම ඔහොම මීටින් තියල තියෙනව

    අනික ඕක අළුත් කන්සෙප්ට් එකක් නෙමේ ලෝකේ වටේම තියෙනව ඔහොම ක්ලබ්.

    මේ පිලිපීන් වල ඔයවගේ තිබ්බ එකක්

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ane manda ban mokakda ohoma club ekaka tiyena wedagath kama? yako meke dan wahane anuwath bedeem hadilane.. :eek: oyawage toyata prius club,nissan sunny club,mazda demio club,suzuki maruti club,audi A4,benz E class,bmw 5 series,ashok leyland club ehemath tiyenawada? :baffled::baffled:
    mama me wahaneta waradak kiyanawa newei..

    ක්ලබ් වල වැදගත් කමක් තියෙනවා මචන්..
    එහෙම ඒවා හදන්නේ බෙදෙන්න නෙවෙයි..
    සමුහයක් එකතු උනාම ඒකට හොද ඩිස්කවුන්ට් ගන්න පුළුවන් කම්පැණි වලින්.
    කම්පැණි කැමතියි එක වාහන මොඩ්ල් එකක් නිසා හරි තමන්ගේ ප්‍රොඩක්ට් එක ලංකාව පුරා ජනප්‍රිය වෙනවනම්.
    බැටරිවලට 25%ක් ඩිස්කවුන්ට් දෙන එකම බලන්න.
    ශොප් එකට 30%ක් වගේ ඩිස්කවුන්ට් ඇති බැටරියකින්, වැගන් ආර් ක්ලබ් එකේ ලංකාව වටේ ඉන්න අය එකම බැටරි මොඩ්ල් එකක් දාන්න ගත්තොත් උන්ගේ සේල් වලට ලොකු පුශ් එකක් ලැබෙනවා, පාඩුවක් වෙන්නෙත් නෑ බිස්නස් එකට
     
    පට්ටයි නේ..
    අපේ එකේ ඉන්නවා කලින් පැන්ඩා මීට් අප් ගියපු එකෙක්.
    හැබැයි ඒවායේ කරලා තියෙන්නේ සෙට් වෙලා ෆොටෝ ගහලා ආතල් ගැනීම විතරයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ක්ලබ් වල වැදගත් කමක් තියෙනවා මචන්..
    එහෙම ඒවා හදන්නේ බෙදෙන්න නෙවෙයි..
    සමුහයක් එකතු උනාම ඒකට හොද ඩිස්කවුන්ට් ගන්න පුළුවන් කම්පැණි වලින්.
    කම්පැණි කැමතියි එක වාහන මොඩ්ල් එකක් නිසා හරි තමන්ගේ ප්‍රොඩක්ට් එක ලංකාව පුරා ජනප්‍රිය වෙනවනම්.
    බැටරිවලට 25%ක් ඩිස්කවුන්ට් දෙන එකම බලන්න.
    ශොප් එකට 30%ක් වගේ ඩිස්කවුන්ට් ඇති බැටරියකින්, වැගන් ආර් ක්ලබ් එකේ ලංකාව වටේ ඉන්න අය එකම බැටරි මොඩ්ල් එකක් දාන්න ගත්තොත් උන්ගේ සේල් වලට ලොකු පුශ් එකක් ලැබෙනවා, පාඩුවක් වෙන්නෙත් නෑ බිස්නස් එකට

    :rofl::rofl::rofl::rofl:

    ඩිස්කවුන්ට් දෙන්නෙ නෝමල් ප්රයිස් එකට 10-20% විතර වැඩි පුර ගානක් දාලා.. ඉතින් අපේ කස්ටියත් ඒවාට රැවටිලා ගන්නවා....

    අනිත් උන් කරන පලියට වැඩ කොරන්න එපා බොලව්... මොකක් හරි තේරැමක් තියෙනවනන් විතරක් කරහල්ලා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ane manda ban mokakda ohoma club ekaka tiyena wedagath kama? yako meke dan wahane anuwath bedeem hadilane.. :eek: oyawage toyata prius club,nissan sunny club,mazda demio club,suzuki maruti club,audi A4,benz E class,bmw 5 series,ashok leyland club ehemath tiyenawada? :baffled::baffled:
    mama me wahaneta waradak kiyanawa newei..

    ක්ලබ් හැදුවට කමක් නෑ මෙන්න මේ වගේ... :love::love::love: