rent a car pot akakata dala machan thiyenne![]()
Hoda profit ekak tiyenawada macahn
rent a car pot akakata dala machan thiyenne![]()
Group eka closed da?
Edit: ahh public, post danna ba member kenek nowi

Hoda profit ekak tiyenawada macahn


adjustable kiyana eke mean kare machan position forward backword karanna puluwan witharana back rest eka ehema karanna bane:
ow bn: mama Taxi ekaka e giya welawe: eke rear seat wala yanna ba:
oke pitipasse yana ewunta deyi yange pihitayi:
wadiya dura nemeyi bn 28 KM wage giye:
A. සිරියා;22930829 said:bump


Ba bn... man me paara lankawata awama ekak order karanna hithan inne.... etapasse balamu....
monawa unath wade nam niyamai ban......![]()

උබ අඩුගානේ පුස් බයිසිකලයක්වත් නැතුව අම්මගෙන් රු.30 ක් ඉල්ලන් ඩේටා කාඩ් දාගෙන එන හිගන්නෙක් නේ![]()
පොෆිට් එකක් නෑ බන්
ආයෝජනයක් කරලා තියෙන්නේ.
ලැබෙන ගාන = ලීසින් වාරිකේ..
කවදහරි වාහනේ විකුණල තමයි ලාබයක් ගන්න තියෙන්නේ![]()

අනාතයට රිදිලා. පවු වැගන් ආර් අරන් පුක ඉරාගෙන වගේ ඉන්නෙ. පරක්කු වෙන්න කලින් විකුණපන් ගොඩේ අනාතයා. RE 2R එකක් ගනින්. අනික මගේ වාහනේ වද්දපු එකාට සල්ලි දෙන්න කියපන්. තොපි වගේ අනාත ක්ලබ් පස්සෙන් ආවෙ අපරාදෙ.![]()

අනේ පලයං මිනියෝ යන්න..
කෙප්ප රජා..
වැගන් ආර් එකක් තිබ්බලු විකුණ්නලු
වැගන් ආර් තියෙන උන් හිගන්නොලු.
එහෙම බැලුවම තෝ කැළණි හිගන්නෙක් නේ![]()

වැගන් ආර් ඩක්කුවක්. හයි ස්පීඩ් යද්දි වාහනේ හුළඟට යනවා. අනික වීදුරු ඇරියම වින්ඩ් එකේ සද්දෙට පිටිපස්සෙන් හෝන් එකක් තියා කෝච්චි හෝන් එකක් ගැහුවත් ඇහෙන්නෙ නෑ. අනාතයොන්ටම හදපු වාහනයක් තමයි වැගන් ආර්.![]()

e ganata wage set wenawa nam gannawa bn...tama e ganata set wena ekak hambune nane...hybride nowunath kamka na...

වීදුරු ඇරගෙන යන්නේ මොකටද ඉතිං AC එක දාගෙන සැපට යන්නෙ නැතුව![]()



e ganata wage set wenawa nam gannawa bn...tama e ganata set wena ekak hambune nane...hybride nowunath kamka na...


oyawage toyata prius club,nissan sunny club,mazda demio club,suzuki maruti club,audi A4,benz E class,bmw 5 series,ashok leyland club ehemath tiyenawada? 

ane manda ban mokakda ohoma club ekaka tiyena wedagath kama? yako meke dan wahane anuwath bedeem hadilane..oyawage toyata prius club,nissan sunny club,mazda demio club,suzuki maruti club,audi A4,benz E class,bmw 5 series,ashok leyland club ehemath tiyenawada?
Aqua club, Alto club, Panda club, Corolla club, Lancer, Old Lancer ක්ලබ් තියෙනවා, ඒ හැම එකෙන්ම ඔහොම මීටින් තියල තියෙනව ane manda ban mokakda ohoma club ekaka tiyena wedagath kama? yako meke dan wahane anuwath bedeem hadilane..oyawage toyata prius club,nissan sunny club,mazda demio club,suzuki maruti club,audi A4,benz E class,bmw 5 series,ashok leyland club ehemath tiyenawada?
mama me wahaneta waradak kiyanawa newei..
බෙදිල නෙමේ එකතුවෙලාAqua club, Alto club, Panda club, Corolla club, Lancer, Old Lancer ක්ලබ් තියෙනවා, ඒ හැම එකෙන්ම ඔහොම මීටින් තියල තියෙනව
අනික ඕක අළුත් කන්සෙප්ට් එකක් නෙමේ ලෝකේ වටේම තියෙනව ඔහොම ක්ලබ්.
මේ පිලිපීන් වල ඔයවගේ තිබ්බ එකක්
ක්ලබ් වල වැදගත් කමක් තියෙනවා මචන්..
එහෙම ඒවා හදන්නේ බෙදෙන්න නෙවෙයි..
සමුහයක් එකතු උනාම ඒකට හොද ඩිස්කවුන්ට් ගන්න පුළුවන් කම්පැණි වලින්.
කම්පැණි කැමතියි එක වාහන මොඩ්ල් එකක් නිසා හරි තමන්ගේ ප්‍රොඩක්ට් එක ලංකාව පුරා ජනප්‍රිය වෙනවනම්.
බැටරිවලට 25%ක් ඩිස්කවුන්ට් දෙන එකම බලන්න.
ශොප් එකට 30%ක් වගේ ඩිස්කවුන්ට් ඇති බැටරියකින්, වැගන් ආර් ක්ලබ් එකේ ලංකාව වටේ ඉන්න අය එකම බැටරි මොඩ්ල් එකක් දාන්න ගත්තොත් උන්ගේ සේල් වලට ලොකු පුශ් එකක් ලැබෙනවා, පාඩුවක් වෙන්නෙත් නෑ බිස්නස් එකට




ane manda ban mokakda ohoma club ekaka tiyena wedagath kama? yako meke dan wahane anuwath bedeem hadilane..oyawage toyata prius club,nissan sunny club,mazda demio club,suzuki maruti club,audi A4,benz E class,bmw 5 series,ashok leyland club ehemath tiyenawada?
mama me wahaneta waradak kiyanawa newei..


