නමුත් මෙම වතු කොටස අතීතයේදී මරේ වතු යාය හා එක්ව තිබුණ ද පසුව අක්කර 107ක කොටසක් සුප්රසිද්ධි එටිසලාට් ආයතනය මගින් මිලදී ගෙන ඇති බවය. සිරිපාද පාමුල ඉතා විශාල ඉඩමක් මුසල්මානුවන් අතට පත් වීම නම් අප රටේම අභාගයක් වී ඇත.මෙය ඇසූ මගේ හදවත ද කම්පනයට පත් විය. මෙය අප විසින්ම අපගේ ගෙල සිද ගැනීමක් නොවේද?
මේකටනම් මාර විදිහට දුක හිතුනා..
මේකටනම් මාර විදිහට දුක හිතුනා..






ගිහින් තියෙන්නෙත් ඔය පැත්තේ නොයන්න ඕනෙ කාලෙට