Wagon R Sri Lanka Group 2nd Meetup

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,130
    113
    පට්ටයි නේ..
    අපේ එකේ ඉන්නවා කලින් පැන්ඩා මීට් අප් ගියපු එකෙක්.
    හැබැයි ඒවායේ කරලා තියෙන්නේ සෙට් වෙලා ෆොටෝ ගහලා ආතල් ගැනීම විතරයි

    :yes::yes:

    ඇක්වා එකෙත් තිබ්බ ඔහොම සුපිරි එකක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,130
    113
    :rofl::rofl::rofl::rofl:

    ඩිස්කවුන්ට් දෙන්නෙ නෝමල් ප්රයිස් එකට 10-20% විතර වැඩි පුර ගානක් දාලා.. ඉතින් අපේ කස්ටියත් ඒවාට රැවටිලා ගන්නවා....

    අනිත් උන් කරන පලියට වැඩ කොරන්න එපා බොලව්... මොකක් හරි තේරැමක් තියෙනවනන් විතරක් කරහල්ලා...

    නෑ බන් එන්ජින් ඔයිල්ස් එහෙම පිටට වඩා සෑහෙන discount එකක් එක්ක දීල :yes:

    47Uf2EB.jpg

    බලහං පිට ඕනම තැනකට වඩා අඩුයි :yes:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    නෑ බන්.. අපි හැම පලාතේම නෝමල් කඩ වල ප්‍රයිස් චෙක් කරලා තමයි ඩිස්කවුන්ට් වලට ටෝක් කරන්නේ..
    ගාල්ල අවට ප්‍රයිස් බැළුවෙ මම..
    9000 ගානේ යන එක්සයිඩ් බැටරිය 7000 ගාණට ඩිස්කවුන්ට් ප්‍රයිස් :love:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ බන්.. අපි හැම පලාතේම නෝමල් කඩ වල ප්‍රයිස් චෙක් කරලා තමයි ඩිස්කවුන්ට් වලට ටෝක් කරන්නේ..
    ගාල්ල අවට ප්‍රයිස් බැළුවෙ මම..
    9000 ගානේ යන එක්සයිඩ් බැටරිය 7000 ගාණට ඩිස්කවුන්ට් ප්‍රයිස් :love:

    ඒ මොකෝ එච්චර ආදරයක්... ? :rolleyes::rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,130
    113
    හ්ම්ම්... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒ මොකෝ එච්චර ආදරයක්... ? :rolleyes::rolleyes:

    ලොකු කස්ටමර් බේස් එකක් නේ ඔය වැගන් ආර් ඕනර්ස් ල කියන්නේ, AMW එකෙන් ඕක පටන් ගත්තේ ක්ලබ් මෙම්බර්ස් ලට Discount එහෙම දීල :yes: වැගන් ආර් ක්ලබ් දෙකක් තියෙනව දෙකේම සෑහෙන මෙම්බර්ස් ල ඉන්නව
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නෑ බන් එන්ජින් ඔයිල්ස් එහෙම පිටට වඩා සෑහෙන discount එකක් එක්ක දීල :yes:

    47Uf2EB.jpg

    බලහං පිට ඕනම තැනකට වඩා අඩුයි :yes:

    වයිපර් 1ට 1ක් ෆ්‍රී දුන්නා.
    කොළබ ඉන්න උන්ටනම් ගොඩක් චාන්ස්
    අර මින්ට් සිටි කියන එකෙන් ගොඩක් ඩිස්කවුන්ට් දුන්නා..
    ඒකේ ලොක්කා ඇවිත් විනාඩි 45ක දේශනයක් දුන්න :D:rolleyes:
    ඊලග දවසෙම අපේ උන් සර්විස් වලට ඒකට ගිහින්..
    උන්ගෙත් අපිට මෙම්බර් ශිප් කාඩ් දුන්නා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොකු කස්ටමර් බේස් එකක් නේ ඔය වැගන් ආර් ඕනර්ස් ල කියන්නේ, AMW එකෙන් ඕක පටන් ගත්තේ ක්ලබ් මෙම්බර්ස් ලට Discount එහෙම දීල :yes: වැගන් ආර් ක්ලබ් දෙකක් තියෙනව දෙකේම සෑහෙන මෙම්බර්ස් ල ඉන්නව

    :D:D

    මාකටින් ට්රික්ස් එකක් ෙෙන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,130
    113
    :D:D

    මාකටින් ට්රික්ස් එකක් ෙෙන්..

    ඔව් දෙගොල්ලන්ටම වාසියි ඉතිං. Mutually beneficial :yes: ඉන්ෂුවරන්ස් කම්පැනි වලටත් කතා කරල ප්‍රිමියම් අඩුකරගන්න යන කතාවක් දැක්ක. ක්ලබ් හදාගෙන එකතුවෙලා ඉන්න හින්දනෙ ඔහොම චාන්ස් එකක් හම්බෙලා තියෙන්නෙ :yes:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඒ මොකෝ එච්චර ආදරයක්... ? :rolleyes::rolleyes:

    ඒකතමයි මාකටින් කියන්නේ..
    සේල් එක්ස්පැන්ඩ්.
    3000+ ඉන්න ගෘප් එක්ක තමන්ගේ ප්‍රොඩක්ට් එක මාකට් වෙන එක කොහොමද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් දෙගොල්ලන්ටම වාසියි ඉතිං. Mutually beneficial :yes: ඉන්ෂුවරන්ස් කම්පැනි වලටත් කතා කරල ප්‍රිමියම් අඩුකරගන්න යන කතාවක් දැක්ක. ක්ලබ් හදාගෙන එකතුවෙලා ඉන්න හින්දනෙ ඔහොම චාන්ස් එකක් හම්බෙලා තියෙන්නෙ :yes:

    නයිස්...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ලොකු කස්ටමර් බේස් එකක් නේ ඔය වැගන් ආර් ඕනර්ස් ල කියන්නේ, AMW එකෙන් ඕක පටන් ගත්තේ ක්ලබ් මෙම්බර්ස් ලට Discount එහෙම දීල :yes: වැගන් ආර් ක්ලබ් දෙකක් තියෙනව දෙකේම සෑහෙන මෙම්බර්ස් ල ඉන්නව

    අනිත් එකේ මීට් අප් අනන් මනම් නෑ.
    උන්ගේ හෙන ලොකු ලයින්.
    හැබැයි suzuki මෙහෙ ඇවිත් ටෙස්ටින් කරන එකට ෆුල් සප් එකක් ඒකෙන් දීලා තිබ්බා.
    මම ඒකෙත් ඉන්නවා
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :D:D

    මාකටින් ට්රික්ස් එකක් ෙෙන්..

    ඔව්. AMW එකෙන් මේකෙත් පලවෙනි ගෙට් එකට ඇවිල්ලා තිබුණා.
    ඒකෙදි වාහන ස්කෑන් කරලා සොෆ්ට්වෙයා අප්ඩේට් ගහලා දීලා තිබුනා
    මේ සැරේ උන් ආවෙ නෑනේ..
    නැත්නම් මගේ එකත් අප්ඩේට් කරගන්න හිටියේ :baffled:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔව් දෙගොල්ලන්ටම වාසියි ඉතිං. Mutually beneficial :yes: ඉන්ෂුවරන්ස් කම්පැනි වලටත් කතා කරල ප්‍රිමියම් අඩුකරගන්න යන කතාවක් දැක්ක. ක්ලබ් හදාගෙන එකතුවෙලා ඉන්න හින්දනෙ ඔහොම චාන්ස් එකක් හම්බෙලා තියෙන්නෙ :yes:

    අම්මෝ ඔව්..
    ඒක කරොත්නම් ලොකුම දෙයක්..
    මේකේ ඉන්ශුරන්ස් ගෙවන්න ගියාම තමයි ඇඩෙන්නේ :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අම්මෝ ඔව්..
    ඒක කරොත්නම් ලොකුම දෙයක්..
    මේකේ ඉන්ශුරන්ස් ගෙවන්න ගියාම තමයි ඇඩෙන්නේ :sorry:

    :rofl::rofl::rofl:

    සෙලින්කෝ 80 විතර ගන්නවාලු නේ..

    ටිපිකල් සිංහලීස්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,130
    113
    :rofl::rofl::rofl:

    සෙලින්කෝ 80 විතර ගන්නවාලු නේ..

    ටිපිකල් සිංහලීස්...

    3.5 million වලටනේ ඉතිං :yes: වාහනේ මොකක් වුනත් ගාන ඒක වෙන්න ඇති.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. AMW එකෙන් මේකෙත් පලවෙනි ගෙට් එකට ඇවිල්ලා තිබුණා.
    ඒකෙදි වාහන ස්කෑන් කරලා සොෆ්ට්වෙයා අප්ඩේට් ගහලා දීලා තිබුනා
    මේ සැරේ උන් ආවෙ නෑනේ..
    නැත්නම් මගේ එකත් අප්ඩේට් කරගන්න හිටියේ :baffled:

    වාහනේ ස්කෑන් එකක් නන් තමන්ටම කර ගන්න පුලුවන් අදාල උපකරනෙ තියෙනවානන්... ඔය සොෆ්ට්වෙයා සීන් එක මොකක්ද බන්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    3.5 million වලටනේ ඉතිං :yes: වාහනේ මොකක් වුනත් ගාන ඒක වෙන්න ඇති.

    අඩෝ කැ* VIP කාරයෝ මගේ ඇක්සිඩන්ට් ක්ලේම් වලටය කියල 20% ඇඩ් කලා ඕයි ප්රිමියම් එකට... ජනශක්ති එහෙම කරන්නැතෙයි කියල මගේ යාලුවෙක් කිව්ව.. ඊළග පාර ජනශක්තියට දාන්න බැලුවේ...