පට්ටයි නේ..
අපේ එකේ ඉන්නවා කලින් පැන්ඩා මීට් අප් ගියපු එකෙක්.
හැබැයි ඒවායේ කරලා තියෙන්නේ සෙට් වෙලා ෆොටෝ ගහලා ආතල් ගැනීම විතරයි

ඇක්වා එකෙත් තිබ්බ ඔහොම සුපිරි එකක්
පට්ටයි නේ..
අපේ එකේ ඉන්නවා කලින් පැන්ඩා මීට් අප් ගියපු එකෙක්.
හැබැයි ඒවායේ කරලා තියෙන්නේ සෙට් වෙලා ෆොටෝ ගහලා ආතල් ගැනීම විතරයි

ඩිස්කවුන්ට් දෙන්නෙ නෝමල් ප්රයිස් එකට 10-20% විතර වැඩි පුර ගානක් දාලා.. ඉතින් අපේ කස්ටියත් ඒවාට රැවටිලා ගන්නවා....
අනිත් උන් කරන පලියට වැඩ කොරන්න එපා බොලව්... මොකක් හරි තේරැමක් තියෙනවනන් විතරක් කරහල්ලා...

නෑ බන් එන්ජින් ඔයිල්ස් එහෙම පිටට වඩා සෑහෙන discount එකක් එක්ක දීල
![]()
බලහං පිට ඕනම තැනකට වඩා අඩුයි![]()

නෑ බන්.. අපි හැම පලාතේම නෝමල් කඩ වල ප්‍රයිස් චෙක් කරලා තමයි ඩිස්කවුන්ට් වලට ටෝක් කරන්නේ..
ගාල්ල අවට ප්‍රයිස් බැළුවෙ මම..
9000 ගානේ යන එක්සයිඩ් බැටරිය 7000 ගාණට ඩිස්කවුන්ට් ප්රයිස්![]()

හ්ම්ම්...![]()
ඒ මොකෝ එච්චර ආදරයක්... ?![]()
වැගන් ආර් ක්ලබ් දෙකක් තියෙනව දෙකේම සෑහෙන මෙම්බර්ස් ල ඉන්නවනෑ බන් එන්ජින් ඔයිල්ස් එහෙම පිටට වඩා සෑහෙන discount එකක් එක්ක දීල
![]()
බලහං පිට ඕනම තැනකට වඩා අඩුයි![]()

ලොකු කස්ටමර් බේස් එකක් නේ ඔය වැගන් ආර් ඕනර්ස් ල කියන්නේ, AMW එකෙන් ඕක පටන් ගත්තේ ක්ලබ් මෙම්බර්ස් ලට Discount එහෙම දීලවැගන් ආර් ක්ලබ් දෙකක් තියෙනව දෙකේම සෑහෙන මෙම්බර්ස් ල ඉන්නව

මාකටින් ට්රික්ස් එකක් ෙෙන්..
ඉන්ෂුවරන්ස් කම්පැනි වලටත් කතා කරල ප්‍රිමියම් අඩුකරගන්න යන කතාවක් දැක්ක. ක්ලබ් හදාගෙන එකතුවෙලා ඉන්න හින්දනෙ ඔහොම චාන්ස් එකක් හම්බෙලා තියෙන්නෙ 
ඒ මොකෝ එච්චර ආදරයක්... ?![]()
ඒකතමයි මාකටින් කියන්නේ..
සේල් එක්ස්පැන්ඩ්.
3000+ ඉන්න ගෘප් එක්ක තමන්ගේ ප්‍රොඩක්ට් එක මාකට් වෙන එක කොහොමද
ඔව් දෙගොල්ලන්ටම වාසියි ඉතිං. Mutually beneficialඉන්ෂුවරන්ස් කම්පැනි වලටත් කතා කරල ප්‍රිමියම් අඩුකරගන්න යන කතාවක් දැක්ක. ක්ලබ් හදාගෙන එකතුවෙලා ඉන්න හින්දනෙ ඔහොම චාන්ස් එකක් හම්බෙලා තියෙන්නෙ
![]()
ලොකු කස්ටමර් බේස් එකක් නේ ඔය වැගන් ආර් ඕනර්ස් ල කියන්නේ, AMW එකෙන් ඕක පටන් ගත්තේ ක්ලබ් මෙම්බර්ස් ලට Discount එහෙම දීලවැගන් ආර් ක්ලබ් දෙකක් තියෙනව දෙකේම සෑහෙන මෙම්බර්ස් ල ඉන්නව
මාකටින් ට්රික්ස් එකක් ෙෙන්..

ඔව් දෙගොල්ලන්ටම වාසියි ඉතිං. Mutually beneficialඉන්ෂුවරන්ස් කම්පැනි වලටත් කතා කරල ප්‍රිමියම් අඩුකරගන්න යන කතාවක් දැක්ක. ක්ලබ් හදාගෙන එකතුවෙලා ඉන්න හින්දනෙ ඔහොම චාන්ස් එකක් හම්බෙලා තියෙන්නෙ
![]()

අම්මෝ ඔව්..
ඒක කරොත්නම් ලොකුම දෙයක්..
මේකේ ඉන්ශුරන්ස් ගෙවන්න ගියාම තමයි ඇඩෙන්නේ![]()

සෙලින්කෝ 80 විතර ගන්නවාලු නේ..
ටිපිකල් සිංහලීස්...
වාහනේ මොකක් වුනත් ගාන ඒක වෙන්න ඇති.ඔව්. AMW එකෙන් මේකෙත් පලවෙනි ගෙට් එකට ඇවිල්ලා තිබුණා.
ඒකෙදි වාහන ස්කෑන් කරලා සොෆ්ට්වෙයා අප්ඩේට් ගහලා දීලා තිබුනා
මේ සැරේ උන් ආවෙ නෑනේ..
නැත්නම් මගේ එකත් අප්ඩේට් කරගන්න හිටියේ![]()
3.5 million වලටනේ ඉතිංවාහනේ මොකක් වුනත් ගාන ඒක වෙන්න ඇති.