Vitz එකක් ගන්න...

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    Toyota Vitz එකක් ගන්න ඉන්නෙ, 2015 එකක්,
    දන්න අය කියන්න, මෙ දවස්වල vitz වල ගාන වැඩ්ද yen එක වැඩි නිසා,

    තව දුරටත් වාහන මිල වැඩි වෙයිද, අඩුවක් වෙයිද,

    මෙ මාසෙ ගන්න හිතන් ඉන්න නිසා පැහැදිලි කරල දෙන්න පුළුවන්ද...
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    budget ekata passe adu wunane :yes: dan aye wadiwela thiyenne yen eka hindane. anyways mama kiwwe vehicles ganan aduwelath thynw kyl :D

    aththa ban ape sales karao adu wenna wasiya dene naa godak welawata hamadama apita wede anith patha :D
     

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    2017 model eka balapan puluwan nam. model change ekek thiyenne. front n rear buffer , rear door design change wenawa 2017 model eke.

    4.3 mil wage thama yanne. 1.0 vitz.

    car eka nam ok. spacious and looks great.

    prices nam aduwei kiyala hithanna be. ekama thama select karala import karannne nathuwa lankawen gihin balala balala issuwe.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දැන්ම ගන්න එපා මචන් . යෙන් එක අඩුවෙන කන් ඉන්න . යෙන් එක අඩුවෙන්න තව ටික කාලයක් යයි . 33 නේ වාහනේ 36 යි 35 දුන්න එක 38 යි . 2017 ගන්නවානම් ගන්න 41 යි. 2018 සේෆ්ටි PACKAGE එක 43 යි .
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    දැන්ම ගන්න එපා මචන් . යෙන් එක අඩුවෙන කන් ඉන්න . යෙන් එක අඩුවෙන්න තව ටික කාලයක් යයි . 33 නේ වාහනේ 36 යි 35 දුන්න එක 38 යි . 2017 ගන්නවානම් ගන්න 41 යි. 2018 සේෆ්ටි PACKAGE එක 43 යි .

    adu wela nadda thama :confused::confused::confused: