Toyota Vitz එකක් ගන්න ඉන්නෙ, 2015 එකක්,
දන්න අය කියන්න, මෙ දවස්වල vitz වල ගාන වැඩ්ද yen එක වැඩි නිසා,
තව දුරටත් වාහන මිල වැඩි වෙයිද, අඩුවක් වෙයිද,
මෙ මාසෙ ගන්න හිතන් ඉන්න නිසා පැහැදිලි කරල දෙන්න පුළුවන්ද...

Last edited:

dan aye wadiwela thiyenne yen eka hindane. anyways mama kiwwe vehicles ganan aduwelath thynw kyl 